Music Video

Kusumata Lanwee (Live)
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Raini Charuka
Raini Charuka
Performer
COMPOSITION & LYRICS
Raini Charuka
Raini Charuka
Composer
Shirley Wyjantha Gunasinghe
Shirley Wyjantha Gunasinghe
Composer

Lyrics

කුසුමට ලංවී රොන් ගන්නා බඹරුන් ඈතට ඉගිල ගියා මද සුළගේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා මද සුළගේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා ඉගිලී යන්නට පියාපත් නැත මා හට ඔබ මෙන් ඉගිලී යන්නට පියාපත් නැත මා හට ඔබ මෙන් හෙට ආයෙත් දිනයක ඔබ ඇවිදින් මා රිදවා සතුටු නොවෙන් කුසුමට ලංවී රොන් ගන්නා බඹරුන් ඈතට ඉගිල ගියා මද සුළගේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා මද සුළගේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා හෙට පායන හිරු කිරණින් යලි මා විකසිත වේවී හෙට පායන හිරු කිරණින් යලි මා විකසිත වේවී ඔබ ආයෙත් මා හමුවට ඒ නම් යලි මා මුකුලිත වේවී කුසුමට ලංවී රොන් ගන්නා බඹරුන් ඈතට ඉගිල ගියා මද සුළගේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා මද සුළගේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා මද සුළගේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා මද සුළගේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා
Writer(s): Raini Charuka, Shirley Wyjantha Gunasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out