Music Video

Sudeera Dilshan - Paluwa Rajakarana "පාළුව රජකරනා" (Dawasaka Aye Api Hamuwela) Official Lyrics Video
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Sudeera Dilshan
Sudeera Dilshan
Performer
COMPOSITION & LYRICS
Sudeera Dilshan
Sudeera Dilshan
Composer
Udesh Aryan
Udesh Aryan
Composer

Lyrics

දෙතැනක තනිවී ගිම්හානේ එන තුරු ඉමු අපි වස්සනේ ඉවසා තනිකම් මංදාරේ දවසක ආයෙ අපි හමු වෙලා තනි වෙමු පුරුදු තැන්වල එදා මොහොතක් නිදහසේ සැනසිලා ජීවිතේ දවසක ආයෙ අපි හමු වෙලා තනි වෙමු පුරුදු තැන්වල එදා මොහොතක් නිදහසේ සැනසිලා ජීවිතේ පාළුව රජ කරනා අදුරේ ඉමු ඈතින් මේ කාලේ තනිකම් ඉවසලා එකම හදවතකින් ලෝකේ මුර කවුළු යලි හැරෙනා දිනක අපි හමු වෙනවා පාළුව රජ කරනා අදුරෙ ඉමු ඈතට වී මාහා හමනා සුලගක් වී මා එන්නම් රහසේ පා වෙලා නුඹ මා විමසන හැම වෙලේ ඒ ලෙස කාලය ගත වී නුදුරේ දවසක් යලි ඒවී හැබහින් ඔය ඇස් හමුවෙනා දවසක ආයෙ අපි හමු වෙලා තනි වෙමු පුරුදු තැන්වල එදා මොහොතක් නිදහසේ සැනසිලා ජීවිතේ දවසක ආයෙ අපි හමු වෙලා තනි වෙමු පුරුදු තැන්වල එදා මොහොතක් නිදහසේ සැනසිලා ජීවිතේ පාළුව රජ කරනා අදුරේ ඉමු ඈතින් මේ කාලේ තනිකම් ඉවසලා එකම හදවතකින් ලෝකේ මුර කවුළු යලි හැරෙනා දිනක අපි හමු වෙනවා
Writer(s): Udesh Aryan, Sudeera Dilshan Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out