Lyrics

මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ ඔබ කොයි කාලේ කාටවත් බෑ දෙන්නට මොහොතකටවත් ඔබ කොයි කාලේ කාටවත් බෑ දෙන්නට මොහොතකටවත් ඔය අල්ලාගත් අත පපුවට තියාන ඉන්නම් ඔයා ළඟින් ගැහෙන මගෙ පපුව පුරා වැටෙන මගෙ හුස්ම ඔයා ගැහෙන මගෙ පපුව පුරා වැටෙන මගෙ හුස්ම ඔයා මගෙ හුස්ම නුඹයි මගෙ සිනහ නුඹයි මගෙ ජීවිතයම නුඹමයි ගැහෙන මගෙ පපුව පුරා වැටෙන මගෙ හුස්ම ඔයා ගැහෙන මගෙ පපුව පුරා වැටෙන මගෙ හුස්ම ඔයා හෝ... ආදරයට හුස්මන් තැවරූ ඔබමයි මාගේ ජීවිතයට හුස්මත් ගෙන ආවේ සංසාරේ ඔබ කොයි කාලේ කාටවත් බෑ දෙන්නට මොහොතකටවත් ඔබ කොයි කාලේ කාටවත් බෑ දෙන්නට මොහොතකටවත් ඔය අල්ලාගත් අත පපුවට තියාන ඉන්නම් ඔයා ළඟින් ගැහෙන මගෙ පපුව පුරා වැටෙන මගෙ හුස්ම ඔයා ගැහෙන මගෙ පපුව පුරා වැටෙන මගෙ හුස්ම ඔයා මගෙ හුස්ම නුඹයි මගෙ සිනහ නුඹයි මගෙ ජීවිතයම නුඹමයි ගැහෙන මගෙ පපුව පුරා වැටෙන මගෙ හුස්ම ඔයා ගැහෙන මගෙ පපුව පුරා වැටෙන මගෙ හුස්ම ඔයා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out