Top Songs By DJ JNK
Credits
PERFORMING ARTISTS
DJ JNK
Performer
SHAN PUTHA
Performer
Moniyo
Performer
COMPOSITION & LYRICS
Janaka Shamal
Composer
Kaushan Gunarathne
Composer
Dumindu Dushmantha
Composer
PRODUCTION & ENGINEERING
DJ JNK
Producer
Lyrics
මොනියෝ
මාගම්පුර
හොදටෝම තැලුම් කාපු යකඩේ බන් පදම් වෙන්නේ
පැලේ මොටි පැන්නාට චූටි පැලයි රූස්ස කදන් වෙන්නේ
ඇනුම් බැනුම් ඝර්ජන මැදින් සෙල්ලමේ පැත්තක් හදන් එන්නේ
මාගම්පුරින් ගැටි බාදක කඩන් උණ්ඩ වදන් එන්නේ
කලබල වෙන්නෙ ඩොක්ටර් නෙමෙයි නිසැකෙම්ම පිස්සා
අන්චි ඇද්දොත් අනිත් උන්ට පතබෑවේ පය ලිස්සා
උබ දැම්ම DISS නම් NO BALL මාගම්පුරින් එව්වේ දුස්රා
වෙයන් සම්මත සුදුසා නොම්බර එකේ සින්දු බැස්සා
දෙසවන්නේ පොපියන්නේ චමත්කාරේ
සැප දාලා ඔලු නැටවෙ ඉබාගතේ නනත්තාරේ
මාවන් වීදියේ තුන්වෙනි පටුමග හරස්පාරේ
මොනවද මල්ලි කාමරෙන් එන දුම ගදස්කාරේ
මේක අපේ පාටි දාන කාමරේ
කොල්ලෝ එනෝ යනෝ කනෝ බොනෝ
දුකක් තිබ්බොත් සනසනො
ගේම ඉල්ලුවොත් වනසනො
Matching නැත්තම් ගලපනෝ
ගැලපෙන් නැත්තම් පලගොනෝ
අධි මාත්රාවෙන් T.H.E. දුමෙන් පපු ගලවනො
හැඩ වදන් වෙනුවෙන් කන පදම්
වැටෙන්නම බිව්වා බෝතලේ වැඩි වෙලා සදපදං
නෝ සද්ද ගද පඩං
ගද වෙන්නෑ සද්ද පඩං
පණ දෙන්නම් කිව්ව යාළුවා දුවයි උලුපත කඩන්
ඉගෙනගත්තා පුදන්න ඕන එකා පුදන්නම්
අනින්න ඕන එකාට අනින්නම්
ආස නෑ බන් බං වාසි පැත්තට ගොටු අල්ලලා කත් අදින්න
අපි යන්නෑ ගෙම්බර් දාන කටුස්සොන්ට රන් බඳින්න
තාම පුතා බැන්දේ නැද්ද බඳින්නෝනම් මං බඳින්නම්
සතුටින් ජීවත් වෙන්න ගෑනු ගන්නෑ පෙනුමට
හුඟක් උන් දැන් මුල්තැන දෙන්නේ බුද්ධිය නෙමෙයි දැනුමට
මේ මොනා කලත් කොල්ලො දස්සයා කොටු පැනුමට
ගැහුවොත් ගැහුවා උන්ගේ ඔලු කම්මැලි වෙන්නෑ පැලුමට
වින්දේ නෑ මහන්තත්වේ
ඒකයි සරං ඇන්දෙ
අහංභන්තේ
LIFE එක FULL සලන්හන්තෙ
සලන්හන්තෙ
කටවහ ඇස්වහක් නැත්තෙ
කොලුවා අපේ පැත්තෙ
LIFE එක සලංහන්තේ
ඒකයි මල් අහන් නැත්තේ
සලංහන්තේ
සලංහන්තේ
සලංහන්තේ
සලංහන්තේ
සලංහන්තේ
සලංහන්තේ
ජීවිතේනම් මරුවට මළකඳ පණුවට
තාත්තා කිවුවා තැවෙන්නෙපා ජීවත් වෙයන් සරුවට
සැපට දුක පදං කොලුවට
දන්නෝ දනිති අපි ගැන මොන පැත්තෙන් පැලුවද
කන් බෙර පොපියන්න සද්දෙ දාගෙන සැපක් ගන්නයි ඕනා
100ක් ගත්තොත් 1000ක් කරලමයි නවත්තන්නයි ඕනා
වැඩිවෙද්දී යාලු ආදරේ ම බදාගන්නයි ඕන
මස්සිනාලා 3යි උන්ට මටයි වද්දන්නමයි ඕනා
දැම්මොත් දාන්නෙ පොල් ගස් ලකුණ බාටා
දාගෙන ෂෝර්ටක් හන්දිය පැත්තට
යන්නේ හොරෙන් ගාට ගාටා
ගාට ගාටා
හොරු බොරු කරන්නෙපා කාට කාටත්
උඩටම ගියත් පරණ ජනා තමයි හැමදාමත්
හැමදාමත් කොල්ලෝ
ලෝකතලේ සුරකින්නා ශ්රී විෂ්ණු
හිස මුදුනේ තියාගෙනම නිදාගන්නෝ පිස්සු
ආ නෑ නෑ උන්ලා බොලෙ නාහෙන් අඩාගෙන DISSලු
මේ මාගම්පුර ඇරියේ නෑ කට
ඇරියොතින් බොලා මිස්ලු
ජනා හොදඑකා ඕන දේකට රෙඩි මගෙ උන් වෙනුවෙන්
භාසාව දැම්මොත් ඌව තියයි හන්දියේ හෙලුවෙන්
කට වහන් අයින් වුනත් මොනා මං වෙනුවෙන්
ඉදියි ලොවෙත් නසරානි කොල්ලෙක් 13 කණුවේ
ආදරේ ගලන්නේ පිටාර
හදවත හොද කොල්ලො කෙල්ලො නිසා බං
ජිවිතේ ගෙවෙන්නේ සතුටින්
හිනාවෙලා ඉන්නේ උදේ හවා මම නම්
රත්තරන් පෙන්නුවෙ හදකින්
නෑ මගේ කාරකෙ දිලිසෙන්නේ තඹ රං
ගින්දර කොල්ලෙක් මං ගමකින්
පෙන්නන්නෙ වැඩ මං කෙලින්ම නගරේ
DISS ගහපු උන්ටත් අපි DISS පාරක් ගැස්සුවා
කෙස් පැහෙන කාලේ වෙද්දී මලානිකයි කෙස් නෑ
බොලා දැක්කේ නෑ ඩෝ මේකේ තාම බිල්ලාඩ
කැකිල්ලේට සීනි කැවුවේ අන්දරේලා හන්දා බං
වින්දේ නෑ මහන්තත්වේ
ඒකයි සරං ඇන්දෙ
අහංභන්තේ
LIFE එක FULL සලන්හන්තෙ
සලන්හන්තෙ
කටවහ ඇස්වහක් නැත්තෙ
කොලුවා අපේ පැත්තෙ
LIFE එක සලංහන්තේ
ඒකයි මල් අහන් නැත්තේ
සලංහන්තේ
සලංහන්තේ
සලංහන්තේ
සලංහන්තේ
සලංහන්තේ
සලංහන්තේ
Lyrics powered by www.musixmatch.com