Credits
PERFORMING ARTISTS
Dinesh Tharanga
Performer
COMPOSITION & LYRICS
Shalini Malsha
Composer
Lyrics
මා නුඹට පෙම් කලේ
නෑ නුඹට තේරුනේ
වෙන්වී ගියත් ඔයා
තාමත් මගේ ජීවිතේ
මා නුඹට පෙම් කලේ
නෑ නුඹට තේරුනේ
වෙන්වී ගියත් ඔයා
තාමත් මගේ ජීවිතේ
දුර ඈත ආකාසයේ
නුඹ පුංචි තරුවක් වගේ
හිත නැද්ද දැන් මා කෙරේ
අපි අපෙන් ඈතයි වගේ
දුර ඈත ආකාසයේ
නුඹ පුංචි තරුවක් වගේ
හිත නැද්ද දැන් මා කෙරේ
අපි අපෙන් ඈතයි වගේ
මේ විදින වේදනා
පාරවයි චෝදනා
මා දවයි රෑ දිවා
මා ඇයිද ආදරෙ කලේ
මා නුඹට පෙම් කලේ
නෑ නුඹට තේරුණේ
වෙන්වී ගියත් ඔයා
තාමත් මගේ ජීවිතේ
පහදන්න හැකිනම් ලදේ
සතුටින්ම වෙන් වී ගියේ
අඩුවක් උනා දෝ සෙනේ
හැර යන්න ඇයි ලං වුණේ
පහදන්න හැකිනම් ලදේ
සතුටින්ම වෙන් වී ගියේ
අඩුවක් උනා දෝ සෙනේ
හැර යන්න ඇයි ලං වුණේ
මේ විදින වේදනා
පාරවයි චෝදනා
මා දවයි රෑ දිවා
රවටන්න දෝ පෙම් කලේ
මා නුඹට පෙම් කලේ
නෑ නුඹට තේරුණේ
වෙන්වී ගියත් ඔයා
තාමත් මගේ ජීවිතේ
Written by: Shalini Malsha