Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Fill T
Fill T
Lead Vocals
Iraj
Iraj
Lead Vocals
COMPOSITION & LYRICS
GT
GT
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Lyrics

අපේ පැත්තේ මාර සිද්ධි
හඳට කොහෙද මේ කාකි මල්ලි
ෂේප් එකේ මං මාරු වෙද්දී
අස්සේ ගහන් මගේ මල්වල සල්ලි
බඩු හංගන්නට මං ලංවෙද්දි
මාංචු අතේ මේ මටත් නොදැනී
පොලිසියෙන් ආවා කොල්ලෝ හැංගුණා
මල් පැකට් ඔක්කොම බංකර් ගැහුවා
තාප්ප පෙරළන් මුඩුක්කු අස්සෙන්
ෂෝර්ට් කට් වලින් ගැන්සිය දිව්වා
අයියෝ බුදු සර් ගහන්න එපා
පළතුරු කම්බි බැරල් මට ආයේ එපා
විල්බට් ලොක්කයේ කස්ටමර්ස්ල ටික
කොටු කරලා සඳ ගුට්ටක් දීලා
ඩියුටි ෆ්රී එකෙන් පන්නපු බෝතල්
ෆොරින් බ්රැන්ඩඩ් ——- බන්ඩල්
පාන් කන අයට දෙසීයේ සම්බල්
අපේ හුඩ් එකේ ජන්ගල් ෆන්ක්ෂන්
බැග්ඩෑඩ් හැන්ඩි මෙන්ඩි ප්ලස් සැන්ඩි
සරිකමුල්ල සරණංකර පින්වත්තේ චන්ඩි
ඇඟ පුරාම පච්චේ මරුවා සමග වාසේ
මරාලේ පරාලේ දරුණු පාතාලේ
සමාජෙ විසයි තනිවම සැපයි
ගින්දර කෑවම අඟුරු පිටකරයි
චන්ඩි පාතාලේ එකට හැප්පෙයි
වැඩිය දැඟලුවොත් ලොක්කෝ සොක්කෝ වෙයි.
අපේ පැත්තේ මාර සිද්ධි
හඳට කොහෙද මේ කාකි මල්ලි
ෂේප් එකේ මං මාරු වෙද්දී
අස්සේ ගහන් මගේ මල්වල සල්ලි
බඩු හංගන්නට මං ලංවෙද්දි
මාංචු අතේ මේ මටත් නොදැනී
හතෙන් පස්සේ වීදි අස්සේ
මේකප් දාගෙන කෙල්ලෝ බැස්සේ
පැමලා ඇන්ඩර්සන්, ජුහි චවුලා, මධුරි ඩික්සිත්ලා
රෙඩ් ලයිට් ස්පොට් එක මේ බොලේ
ත්රී වීල් සෙට් එක බොඩි කිට් ගහනවා
කණ පැලෙන්න රැප් සින්දුත් දානවා
නයිට් කඩේ සැර කොත්තුත් දානවා
චයිනීස්,ඉන්දියන්,මොන්ගොලියන්,
——- නම් ෆ්රයිඩ් චිකන්
වන්ඩිය එනවා කැමා වෙයන්
කාල් ලුවිස්ලා මෙහේනේ මචන්!
සන්ඩේ සැප ගන්නේ බීච් එකේ
එස් එල් බේවොච් පානදුරේ
බුරු ගහනවා සුදූ පොළේ
ආසියා ආවොත් කල්ල මරේ
ගැනුන්ගේ කට යක් මවුත් වගේ
ඇඟට ආවොතින් මාර ලෙඩේ
වලියට බැස්සොත් වෙඩිලි වගේ
මේකයි ස්ටෝරිය අපේ ගමේ
අපේ පැත්තේ මාර සිද්ධි
හඳට කොහෙද මේ කාකි මල්ලි
ෂේප් එකේ මං මාරු වෙද්දී
අස්සේ ගහන් මගේ මල්වල සල්ලි
බඩු හංගන්නට මං ලංවෙද්දි
මාංචු අතේ මේ මටත් නොදැනී
Written by: Fill T, GT
instagramSharePathic_arrow_out

Loading...