Music Video
Music Video
Credits
PERFORMING ARTISTS
Prihan Madappuli
Lead Vocals
Prihan,Natasha
Lead Vocals
Iraj
Lead Vocals
Nathasha Perera
Lead Vocals
Prihan
Lead Vocals
COMPOSITION & LYRICS
Prihan,Natasha
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Producer
Lyrics
යායට පායනා පෝදා සඳ.
තෙත බේරෙනා පිණි දෝරෙක.
හිත පාරනා මේ මා දුක.සැපසේ වින්දා.
හෙට රෑ වෙලා එලිවෙන සඳ.
හිත හාරනා මහ පාලුව.
නුඹ ගන්නවානම් ආපිට.
යනවා. කැන්දා.
වෑහෙන්නම් මා ඉඳ හිට ඒ සඳේ ඇඳිලා.
සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා.
තනි පැලේදී තනිව උරගෑ රෑ ගනන් බලලා.
අවේලාවක පෑයු තරුවී පෑ බැලුම් හින්දා.
තනි ඇතා සේ හිතින් හිතපු මල් වියේ අරුමේ.
නුඹ නිසාවෙන් හිතේ පිරුනු ආලයෙන් බැඳුනේ.
තරු ගනිද්දී නුඹව පෙන්වූ හීනයේ ගිලිලා.
සැපට ඉද්දී පැතුම් සේරම කළුවරේ බින්දා.
මල් බිසෝවී මෙමට දුන්නු සතුට යළි ගත්තා.
නුඹ පතා මං එක සිතින් පිදු ජීවිතේ මැරුණා.
යායට පායනා පෝදා සඳ.
තෙත බේරෙනා පිණි දෝරෙක.
හිත පාරනා මේ මා දුක.සැපසේ වින්දා.
හෙට රෑ වෙලා එලිවෙන සඳ.
හිත හාරනා මහ පාලුව.
නුඹ ගන්නවානම් ආපිට.
යනවා. කැන්දා.
වෑහෙන්නම් මා ඉඳ හිට ඒ සඳේ ඇඳිලා.
සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා.
Written by: Iraj, Iraj Weeraratne, Kelum Srimal