album cover
Mandakini
album cover
Mandakini was released on April 8, 2020 by Tunes Studio as a part of the album Mandakini
April 8, 2020
LabelTunes Studio
BPM
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

සුහුඹුල් වත නිකලැල්
සිප ගන්නෑ රළු දෙතොලින් නම් කිසිදා
ආදරෙ හන්දා
මුතුවැල් වගේ හසරැල්
පරදාවි නිල් මානෙල් මල් සැමදා
ඔබේ රූ හන්දා
රෑය පුරා මුලු රෑ පුරා
නිදිවරා මා නිදිවරා
කල්පනා හීනයක තනිවුනා
මා සිත්තම් ඔබ ගෙත්තම්
කෙරුවා මන්දාකිණි
මා යන්තම් සිප ගන්නම්
තුරුලේ සඟවන් මල් මාලිණී
මාගේ ඒ... ඒ... ඒ...
ඇහි පිල්ලම් ඔබ ගස්සන තාලේ
ලොව නැහැවේ වරු ගානින් අඳුරේ
මුදු වදනින් ඔබ ඇමතු වේලේ
හද පිපුනා, මට දැනුනා
ඔබ වෙනුවෙන් ආදරේ
මා සිත්තම් ඔබ ගෙත්තම්
කෙරුවා මන්දාකිණි
මා යන්තම් සිප ගන්නම්
තුරුලේ සඟවන් මල් මාලිණී
මාගේ ඒ... ඒ... ඒ...
නිල් අහසින් බැස ආ සඳ සාවී
විල් තෙරේදි අපි හමුවෙමු කුමරී
දිගු දෙනුවන් මත මා දල්වන්නී
සිප ගනිමි යලි හමුවී
මතු දවසක ආදරේ
මා සිත්තම් ඔබ ගෙත්තම්
කෙරුවා මන්දාකිණි
මා යන්තම් සිප ගන්නම්
තුරුලේ සඟවන් මල් මාලිණී
මාගේ ඒ... ඒ... ඒ...
මා සිත්තම් ඔබ ගෙත්තම්
කෙරුවා මන්දාකිණි
මා යන්තම් සිප ගන්නම්
තුරුලේ සඟවන් මල් මාලිණී
මාගේ ඒ... ඒ... ඒ...
Written by: Gayan Randy
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...