album cover
Hith Ochcham
8,200
Pop
Hith Ochcham was released on June 6, 2023 by Lashan Herath, under exclusive license to TR TUNES as a part of the album Hith Ochcham - Single
album cover
Release DateJune 6, 2023
LabelLashan Herath, under exclusive license to TR TUNES
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM72

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Lashan Herath
Lashan Herath
Performer
COMPOSITION & LYRICS
Lashan Herath
Lashan Herath
Composer
Poorna Rukshan
Poorna Rukshan
Composer
Navindu Ravishka
Navindu Ravishka
Composer
PRODUCTION & ENGINEERING
Shan M
Shan M
Producer

Lyrics

හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම්
උහුලන්නද මන් තා..වත
මගෙ ලොව යළි නොනිමෙන සේ
නුඹෙ හිත ලග තනි වෙනකන්
එක බැල්මෙන් නැලවෙමි නුඹ ගාවින්
ඉඩ ගන්නද මන් තා..වත්
නුඹෙ ලග මා සැනසෙන සේ
නුඹෙ නෙතු දැක හිනහෙනකන්
නුඹ එක්ක මා එන්නම් - නුඹෙ රහස මා වෙන්නම්
මගෙ රහස නුඹ හට මන් මුමුනන්නම්
මගෙ සතුට නුඹ වේනම් - මගෙ රහසින් සැනහේනම්
මගෙ ආලෙ නුඹ ලග මන් අයදින්නම්..
ඇහි පිල්ලම් ගැස්සෙන තාලේට
මන්දාරම් වැහි වැටෙන වෙලාවට
තරු අතරින් අහස බලාගෙන
නුඹ රුව හෙව්වා මම හැම රෑකම
සිත්තම් කලේ... නුඹෙ ආදරේ
ඇවිදන් යමී නුඹ හා ආ .....
නුඹ එක්ක මා එන්නම් - නුඹෙ රහස මා වෙන්නම්
මගෙ රහස නුඹ හට මන් මුමුනන්නම්..
මගෙ සතුට නුඹ වේනම් - මගෙ රහසින් සැනහේනම්
මගෙ ආලෙ නුඹ ලග මන් අයදින්නම්..
Written by: Lashan Herath, Navindu Ravishka, Poorna Rukshan
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...