Letras

ඇදී යන්නේ මේ දිගන්තේ මාරුතේ හැපී මන්දාකිණි හමුවේවිදෝ අහස් ගඟ තරණයේ වසන්තේ දුරයිදෝ කෙසේ හෝ ලංවේවිදෝ අනන්තේ දකියිදෝ නිම් තෙර හමුවන තුරා නෞකාවේ ගමනේ නෞකාවේ ගමනේ තරමක උසට වැඩුණු හය හතරක ඇඟකට උරුම කරුවෙකු නොවන මගෙ පපුවට ලොකු පොඩි හැම දෙයක්ම දැනුනා මග බලන බලන තැන හුස්මට දුවගෙන තරුම හොයන් යන මේ දිවි ගමනක කෙළවර එක බව මට දැනුනා වසන්තේ දුරයිදෝ කෙසේ හෝ ලංවේවිදෝ අනන්තේ දකියිදෝ නිම් තෙර හමුවන තුරා නිමා වෙන්නේ මේ ජීවේ රිද්මයකට හුරු වූ හඹා යන්නේ මායාවේ අතීතයම රැවටූ වසන්තේ දුරයිදෝ කෙසේ හෝ ලංවේවිදෝ අනන්තේ දකියිදෝ නිම් තෙර හමුවන තුරා ගමනේ නෞකාවේ ගමනේ නෞකාවේ ගමනේ නෞකාවේ ගමනේ ඇදී යන්නේ මේ දිගන්තේ මාරුතේ හැපී
Writer(s): Dhanith Sri Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out