Letras
සඳවතියේ
ඔබ මගේම යයි කියාලා
රාධාවණී මා එන්නම්
නිල් වරල පුරා
ගලන ගඟක
රල වාගේ(මහමායා)
සදා කාලේ මා
හදේ වීනා
හීන මකා
මං අහස බලා උන්නා
මා එන්නම්
මං අහස බලා හා
මගේ හීනේ මා
සොයා ආවා පැතූ සේ එදා
වලාකුලක ඔබ මුවා වෙලා
ආදරෙන් මා වෙලා
ඇයි මගෙ සඳවතියේ
කුවේණියේ මා
කුවේණියේ මම
තම්මැන්නා එනවා
නුඹ නා මෙනෙවි
හීන මකා
හංගාලා
මං ආවා
හෙට නාඩගමේ මං රජාට අඳිනවා
අජාසත්ත නාමෙන්
ශුංගාරී මගේ
හද විල් තීරයේ
නීල නුවන් සනසන්නම්
රාධාවණී මා එන්නම්
වීණා සරින් රඳවන්නම්
රාධාවණී මා එන්නම්
හීන මකා
හංගාලා
ගලන ගඟක
රල වාගේ
Written by: Mahiru Senarathne