Letra

ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම් පාරේ සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ කල් යල් බැලුවාට ආදරේ අල්තාරේ රතු තොල්පෙති පාට ගෑවුණේ නෑ ආයේ සිහිනේ ඡායා පාරාලා ඒ සිනා නුඹේ ඒ සිනා සිලිලේ සේයා මා කීවා නෑසෙනා සේ දරා වේදනා හිත පාරන දේද වේදනා සන්තානේ මට නෑසුණ දේද කීවෙ මේ මන්දාරේ අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ නැවතී මම පාර පීරුවා හන්තානේ නැවතී මම පාර පීරුවා හන්තානේ තනියෙන් මා ගිය කාලේ ඔය මල් පාරේ නොඉඳුල් නෙත් කී මග ඈ හිරි බින්දාවේ රතු තොල් පෙති පාට නෑ ආයේ කල් යල් බැලුවාට නෑ ආවේ සිහිනේ ඡායා පාරාලා ඒ සිනා නුඹේ ඒ සිනා සිලිලේ සේයා මා කීවා නෑසෙනා සේ දරා වේදනා හිත පාරන දේද වේදනා සන්තානේ මට නෑසුණ දේද කීවෙ මේ මන්දාරේ අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ නැවතී මම පාර පීරුවා හන්තානේ හිත පාරන දේද වේදනා සන්තානේ මට නෑසුණ දේද කීවෙ මේ මන්දාරේ අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ නැවතී මම පාර පීරුවා හන්තානේ නැවතී මම පාර පීරුවා හන්තානේ
Writer(s): Yashodha Adhikari Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out