Lirik

කළුවර අහසේ රෑ වෙන්නම් කිව්වා සඳක් නුඹ නමුත් ආවෙ නෑ පසලොස්වක පෝය රෑ සඳ කිරණෙන් නුඹේ රුව පායා රෑ කළුවර අහසේ රෑ වෙන්නම් කිව්වා සඳක් නුඹ නමුත් ආවෙ නෑ පසලොස්වක පෝය රෑ සඳ කිරණෙන් නුඹේ රුව පායා රෑ කළුවර අහසේ තරුවක් වගේ නුඹ දිස්වෙයි ඈතට ගානක් නෑ මට දැන් නං නුඹ ගැන සූස්තිය වැදුනම මතක් වෙන්නෙ රෑ මට මට පොඩ්ඩක් චූන් පස්සට නෑ කොස්සක් බ්රූම් සෝෂල් මීඩියා වට්සැප් ටූ බ්ලොක් කළා ඔක්කොම කන්ටැක්ස් ටූ කාගෙන, බීගෙන, රීගෙන දේදුන්නක් උඩ පාවෙන්නෙ මා රහසේ මතක් වෙන්නේ නුඹ ගැන හැම රෑම, රෑම අතේ මං ගාව ඇත්තේ පැට්ටෝ රෝල් කළේ දුක හංගන්න මම අත ගන්නේ සැපේ මාර සීන් මේවා උඹ ඈත ඉන්නේ තරඟෙට මං එන්නම් ඇත්ත ලෝකයෙන් මං යන්නම් ලෝකෙට බොරුවක් පෙන්නන්නං මගේ ජොබ් එක done දැන් මම යන්නම් පාවී මම ඉන්නම් ඒකයි මගේ ආතල් එක මං දැන් තනියෙන් චිල් මට හොදටම ඇති බං මං මට ආසයි මං ඉන්නට උඹේ ළඟ ගන්නට තව ෆන් එක දෙන්නෑ මම රන් එක ඕන්නෑ මට අං දෙක ඕනේ නෑ මට නුඹ තව නෑ ඕනේ ෆන් එක මම ඉන්නම් තනියෙන් මං මට කළුවර අහසේ රෑ වෙන්නම් කිව්වා සඳක් නුඹ නමුත් ආවෙ නෑ පසලොස්වක පෝය රෑ සඳ කිරණෙන් නුඹේ රුව පායා රෑ කළුවර අහසේ රෑ වෙන්නම් කිව්වා සඳක් නුඹ නමුත් ආවෙ නෑ පසලොස්වක පෝය රෑ සඳ කිරණෙන් නුඹේ රුව පායා රෑ
Writer(s): Prathap Costa Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out