Video musicale

In primo piano

Crediti

PERFORMING ARTISTS
Charitha Attalage
Charitha Attalage
Performer
COMPOSITION & LYRICS
Charitha Attalage
Charitha Attalage
Composer

Testi

සඳවතියේ ඔබ මගේම යැයි කියාලා මං අහස බලා උන්නා අහස බලා උන්නා ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතේ පවා මා වලාකුළට ඔබ මුවා වෙලා ඇයි මගේ සඳවතියේ සඳවතියේ ඔබ මගේම යැයි කියාලා මං අහස බලා උන්නා මං අහස බලා උන්නා ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතේ පවා මා වලාකුළට ඔබ මුවා වෙලා ඇයි මගේ සඳවතියේ රැඳෙන්නෑ මා නෙත් මානයේ නිවෙන්නේ ඇයි මේ යාමයේ මා රිදවනු ඇයි, මා හඬවනු ඇයි සඳවතියේ මා ඇයි තනිකෙරුවේ සඳවතියේ ඔබ මගේම යැයි කියාලා මං අහස බලා උන්නා අහස බලා ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතේ පවා මා වලාකුළට ඔබ මුවා වෙලා ඇයි මගේ සඳවතියේ
Writer(s): Chandrasena Thalangama, Charitha Attalage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out