album cover
Maria
album cover
Maria è stato pubblicato il 12 gennaio 2023 da Audiola come parte dell'album Ganthi
AlbumGanthi
12 gennaio 2023
EtichettaAudiola
BPM100
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia

Testi

ලස්සන දවසක් ඒ උදාවුනේ
මං වෙනදා වාගේ පාඩුවෙ
ඇවිදන් යද්දි මා ලගින්
ඈ ගියා කෙස් වනලා මා මුවේ
නැවතීලා ලෝකේ මා වටේ
මැස්සොත් වහලා මාගේ කටේ
අකුණක් වැදුනා සේ මාහදේ
ඈගේ රූ ගැඹුරේ හා උනේ
මල් වත්තකුත් වාගේ එයා
මං අත්තක් නෙමෙයිනේ මා සිතා
යන්නම් මං නොකියා මං ගියා
දන්නෙත් නෑ කෙස් කමිසේ පැටලිලා
ඒ පොඩ්ඩක් ඉන්නකෝ මේ ඔයා
යන්තම් ඈ සිනාවක් පා මෙමා
ලගින් සුසුමක් තියා කරකවා
ඕ කෙස් කෑල්ලක් තියාලා ඈ ගියා ඌ
ඕ ඊ ම ගාවින් නාරී යා
ඕ ඊ මාරියා අ අ අ අ
ඕ ඊ ම ගාවින් නාරී යා
ඕ ඊ මාරියා අ අ අ අ
උ උ උ උ උ උ උ උ උ
උ උ උ උ උ උ උ උ උ
කැරකිලා කෙල්ලෙ නටන් සම්බා
මා පෑරිල උඹ හිතේ තම්බන්
ඕන නෑ එදා පටන් ආයෙත් දැක්කෙ
ඉතිං සෑමදා ඉමි දෑස් දල්වා
උදේ පාන්දරින් මං නැගිටලා
හැමදාම යයි වට පිට බලා
කවදාක හෝ ආයෙ දකි ඔයා
නාරි ආදරෙ වගේ මට වෙලා
දැක්ක ගමන් වැදුන බං මට ඇස්
ඒක දිලිසුනා හොදවුනා වගෙ මගෙ ගෑස්
ටික් ටික ටික ටික බොද උනා
පිස්සුද නැද්ද දන්නෑ එත් හොද උනා
කෙල්ලො ඕන තරම් යනව බං බස් එකේ
ඒත් මේකි විතරමයි හිත ක්ලික් කරේ
පැක් කරේ හිත පුරවලා දවල් හීන පෙන්නන්
මට ලාවට ඇහුනා එහෙනං මං යන්නම්
උදෙ හයෙ ඉදන් හතට හතෙ ඉදන් අටට මං
සමහර දාට ගියෙ ඔෆිඑ නමයට
ආයෙ කවදත් හමු උන්නෑ මෙමට
මගෙ හිතෙ ඇති දේ ඈට පවසන්ට
ඒක පාර්ශවිකයි
ඒත් උපරිමයි
උඹ උන්නත් එකයි
මට නැතත් එකයි
මට වැදුනෙත් එකයි
ඒක අතුරුදහන්
මං හෙව්ව කෙල්ලෙ උඹ
මෙහෙ පතුරු ගහන්
ඕන කිව්වට ආදරේට දෙන්නෙක්
නෑ ඒක බොරුවක්
වෙයන් තනි තරුවක්
දිලිසෙන්නම් උඹ හිතෙ තියන් වරුවක්
දැනගනී කෙල්ලෙ දවසක මුනගැහුනොත්
Written by: Dimithri Rajasinghe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...