Testi

ඉඟි බිඟි පානා නෙතු මානේ හිඳිමි නැවතීලා නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ සෙනෙහේ නොවේද මා මතු හිමි නොවුනට කම් නෑ ශ්රියාවේ දනිමී පමාවත් මගෙමයි නොහෙලූවා නම් මා මුලාවේ අදටත් නුඹේ ළඟමයි අහිමිව යන බැව් දැන බැඳුනේ දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ හිමිකම් නැති ළැම මත හැඬුනේ සනසනු හැකිදෝ කඳුළට මේ සිදඟනාවී නුඹමයි සසරෙම පැතුවේ හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම් ඔය මුවගේ පෙර සේ මදහස වේ නම් තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම් රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම් අහිමිව යන බැව් දැන බැඳුනේ දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ හිමිකම් නැති ළැම මත හැඬුනේ සනසනු හැකිදෝ කඳුළට මේ සිදඟනාවී නුඹමයි සසරෙම පැතුවේ හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ සිදඟනාවී නුඹමයි සසරෙම පැතුවේ හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
Writer(s): Lakshitha Mihiran Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out