歌詞

රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන් රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන් කර ඔසවා බලා උන්නා කර ඔසවා බලා උන්නා හබකර ගිය ආලවන්ත මගේ ම මිහිරා වනයෙන් දැන් එතැයි කියා ආ... ඒ.ඒ.ඒ.ඒ.ඒ. ... දාර පිඹුරු වග වලසුන් ළගින වනේ. දෝස විපත් සිදු නොවියන් නුඹට අනේ දෙකනට දෙවික්කම් නැතුවට කම් නැතුවා. කරවට පදක්කම් නැතුවට හිත ඇතුවා... පෙම්බර කුමාරයෝ... ... රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන් ... කාසි පඩුරු කතරගමට ගැටගහලා බාර වුණා රූපෙට රූපේ පුදලා බෝමා කඳුළු ඉනුවා ඇස කකියා දෙයියෝ නොයන් පපුවට ගිනි අවුලාලා... පෙම්බර කුමාරයෝ... රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන් රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන් ... කර ඔසවා බලා උන්නා කර ඔසවා බලා උන්නා හබකර ගිය ආලවන්ත මගේ ම මිහිරා වනයෙන් දැන් එතැයි කියා ආ...
Writer(s): Ajantha Ranasinghe, Anthony Surendra Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out