뮤직 비디오

Pinna Malee Suda
{artistName}의 {trackName} 뮤직 비디오 보기

크레딧

실연 아티스트
Rohana Weerasinghe
Rohana Weerasinghe
실연자
Edward Jayakody
Edward Jayakody
실연자
작곡 및 작사
Rohana Weerasinghe
Rohana Weerasinghe
작곡가

가사

පින්න මලේ සුද ඇන්න ගිහින්වද මූණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා පින්න මලේ සුද ඇන්න ගිහින්වද මූණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන් අන්න බලාපන් අත වනතේ මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට ගංගොඩ වෙල් එළි පාළු වෙතේ පින්න මලේ සුද ඇන්න ගිහින්වද මූණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා ඉන්නේ මොකෝ වැට ඉන්න වගේ උඹ එන්නේ අලුත් අවුරුදු කාලේ ගන්න එපා පර දේස සිරිත් නෙක මේක අපේ සිංහල දේසේ පින්න මලේ සුද ඇන්න ගිහින්වද මූණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා පින්න මලේ සුද ඇන්න ගිහින්වද මූණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out