Rohana Weerasinghe의 상위 곡
크레딧
실연 아티스트
Chandralekha Perera
실연자
Rookantha Goonatillake
리드 보컬
Rohana Weerasinghe
실연자
작곡 및 작사
Rohana Weerasinghe
작곡가
프로덕션 및 엔지니어링
Torana Music Box
프로듀서
가사
මනලෝලී මනමාළියේ
ඔය දෑසේ කැල්මන් හෙලා
මාගේ දෑතේ
දැවටි ආවේ
පවසන්නදෝ ආදරේ
කවදා හෝ සන්සාරයේ
එක්වීලා අතිනත්වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ
පවසාලා ප්රේමාදරේ
මුවමදහාසේ ඔබ මට පෑවේ
විහිදා පෙම් ආරාධනේ
ඉගියෙන් වාගේ රහසින් කීවේ
සැනසීමයි මේ ජීවිතේ
ඔබ හිනැහේවී
පුන්සද වාගේ
පායාලා මාගේ ලොවේ
මනලෝලී මනමාළියේ...
ඇයිදෝ නොහැගේ
ළෙන්ගතු වූයේ
ඔබ මා ළං වීලා මෙසේ
ලතැවුල් ජීවේ
සන්සිද වූයේ
දෙනෙතේ දල්වාලා සෙනේ
ඔබ සුවගේනා සුවඳක්වාගේ
පාවේවී මාගේ ලොවේ
මනලෝලී මනමාළියේ...
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com