뮤직 비디오

제공

크레딧

실연 아티스트
Rohana Weerasinghe
Rohana Weerasinghe
실연자
Siyumini Opayangi
Siyumini Opayangi
실연자
작곡 및 작사
Rohana Weerasinghe
Rohana Weerasinghe
작곡가

가사

වලා තීරයෙන් එහා කොහේද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක් වලා තීරයෙන් එහා කොහේද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක් තරංගයක් ලෙසින් ඇදී බිඳී නොයන් සිතින් වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතෙන් වලා තීරයෙන් එහා කොහේද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක් සිහිල් සහන් සුසුම් සරින් පවන් රොදක් ලෙසින් නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින් වලා තීරයෙන් එහා කොහේද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක්
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out