뮤직 비디오

Duwe Numba Mage Pranayai
{artistName}의 {trackName} 뮤직 비디오 보기

크레딧

실연 아티스트
Rohana Weerasinghe
Rohana Weerasinghe
실연자
Sunil Edirisinghe
Sunil Edirisinghe
리드 보컬
작곡 및 작사
Rohana Weerasinghe
Rohana Weerasinghe
작곡가
Bandara Eheliyagoda
Bandara Eheliyagoda
송라이터
프로덕션 및 엔지니어링
Torana Music Box
Torana Music Box
프로듀서

가사

දුවේ නුඹ මගෙ ප්රාණයයි සැබෑ වුණ සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පියනගන්නේ සනුහරේ අභිමානයයි මං මලක් ලෙස නුඹ නොහැදුවේ පෙති හැලී පරවෙන නිසාමයි දුක දිනා හිනැහෙන හැටි දුවේ නුඹ දැන උගත් පාඩම තමයි මිල මුදල නිල බල යා නොදෙයි කළ හොඳම විතරක් ඉතිරිවෙයි අප මී මුතුන් මිත්තන් එදා සිය ලේ කඳුළු දහදිය පුදා පරපුරෙන් පරපුරට රැගෙන ආ ඒ ගෞරවය මගෙ දුව තමා නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ ගෙනියන්නෙ ඒ අභිමානයයි ගායනය: සුනිල් එදිරිසිංහ තනුව: රෝහණ වීරසිංහ ගී පද: බණ්ඩාර ඇහැළියගොඩ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out