뮤직 비디오

Tharuda Nidanni
{artistName}의 {trackName} 뮤직 비디오 보기

크레딧

실연 아티스트
Ranidu Lankage
Ranidu Lankage
실연자
작곡 및 작사
Ranidu Lankage
Ranidu Lankage
송라이터
Madura Hewage
Madura Hewage
작사

가사

මගෙ ලඟ ඉන්න කියා කඳුලක මුවා වෙලා සුසුමක පා කරලා තරු මල් කැකුළු නෙළා තුරුලට ගන්න සිතා නිදි නැති කදුළු සළා හදවත සින්න වෙලා නුඹ ලඟ මටත් හොරා තරුද නිදන්නී සඳ පාළු මකන්නී කවුදෝ මේ සිහිනේ ආදරවන්තී සතුට බෙදන්නී මගෙ පාළු මකන්නී කුළුඳුල් ආදරයේ මා හැරයන්නී සීතල කඳුලෙන් මගේ ආදරෙ ඉල්ලා ජීවත් වන්නේ හදේ පැතුමන් හන්දා නුඹ ලඟ උන්නේ සුසුම් හිත යට හංගා හදවත මල් හී මගේ නාවත් ඉල්ලා මගෙ ලඟ ඉන්න කියා කඳුලක මුවා වෙලා සුසුමක පාට වෙලා තරු මල් කැකුළු නෙළා තුරුලට ගන්න සිතා නිදි නැති කදුළු සළා හදවත සින්න වෙලා නුඹ ලඟ මටත් හොරා නෙතඟ නිදන්නී මගෙ කඳුල නිවන්නී කොයිදෝ ඒ සිහිනේ ආදරවන්තී සිහින බෙදන්නී මගෙ තුරුලෙ නිදන්නී නොයිඳුල් හාදුව ලඟ මා හැරයන්නී සීතල කඳුලෙන් මගේ ආදරෙ ඉල්ලා ජීවත් වන්නේ හදේ පැතුමන් හංගා නුඹ ලඟ උන්නේ සුසුම් හිත යට හංගා හදවත මල් හී මගේ නාවක් ඉල්ලා මගෙ ලඟ ඉන්න කියා කඳුලක මුවා වෙලා සුසුමක පා කරලා තරු මල් කැකුළු නෙළා තුරුලට ගන්න සිතා නිදි නැති කදුළු සළා හදවත සින්න වෙලා නුඹ ලඟ මටත් හොරා තරුද නිදන්නී සඳ පාළු මකන්නී කවුදෝ මේ සිහිනේ ආදරවන්තී සතුට බෙදන්නී මගෙ පාළු මකන්නී කුළුඳුල් ආදරයේ මා හැරයන්නී
Writer(s): Ranidu Lankage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out