뮤직 비디오
유사한 곡
크레딧
실연 아티스트
Sajeewa Dissanayake
실연자
작곡 및 작사
Bhashi Dewanga
작곡가
가사
මට ලැබුණු හැමදේට වැඩියෙන් සදා
වටිනාම දේ වූ ඔයා
පෙර පිනට මුණගැහුණු බව තේරුනා
දුටු මුල් දිනේ දී පවා
ඉක්මන් වෙලා
අනන්තෙන් එහා
පියාඹන්නේ නෑ මා වසන්තය දමා
ආදරයේ ප්රාතිහාර්යයක් වී ඔයා
කළුවර මගේ දිවිය එලි කල නිසා
දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා
දෙවියන් ලු මැව්වේ මා වෙත ඔයා
කෙතරම් බාධා ආවත් සොයා
හැරයන්න හැකි වූයේ සැනෙකින් මෙදා
පණටත් වඩා කාටත් අත නොපා
ඔබෙන් ලද සදා නිකලැල් ආදරේ නිසා
ආදරයේ ප්රාතිහාර්යයක් වී ඔයා
කළුවර මගේ දිවිය එලි කල නිසා
දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා
දෙවියන් ලු මැව්වේ මා වෙත ඔයා
ඉක්මන් වෙලා
අනන්තෙන් එහා
පියාඹන්නේ නෑ මා වසන්තය දමා
ආදරයේ ප්රාතිහාර්යයක් වී ඔයා
කළුවර මගේ දිවිය එළිය කළා
දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා
දෙවියන් ලු මැව්වේ මා වෙත ඔයා
Writer(s): Bhashi Dewanga
Lyrics powered by www.musixmatch.com