뮤직 비디오

Sansara Adare
{artistName}의 {trackName} 뮤직 비디오 보기

크레딧

실연 아티스트
Athma Liyanage
Athma Liyanage
실연자
작곡 및 작사
Rachitha Wakista
Rachitha Wakista
작곡가
프로덕션 및 엔지니어링
Thilina Ruhunage
Thilina Ruhunage
프로듀서

가사

සංසාර ආදරේ නුඹ ඉන්නවා හිත හදනවා ඇස් ඉඹිනවා සෙනෙහස අරන් උරහිස හිස තියනවා හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා සංසාර ආදරේ නුඹ ඉන්නවා හිත හදනවා ඇස් ඉඹිනවා මතකය හිතේ අහසක් තරමට ගොතා ඉර හඳ පවා දිවුරයි පෙම්වත් කියා දුරකට නොයා තනියට පපුවට වෙලා හෙමිහිට රහස් අපි ගැන කිව්වා කතා සංසාර ආදරේ නුඹ ඉන්නවා හිත හදනවා ඇස් ඉඹිනවා ඇහිපිය පවා අඳුරන හීනය වෙලා කඳුළයි දුකයි තනියට හිතවත් කළා දහසක් සුසුම් අතරේ පැතුමක් මවා මුළු හිත පුරා තිබුණා නුඹ ගැන ලියා සංසාර ආදරේ නුඹ ඉන්නවා හිත හදනවා ඇස් ඉඹිනවා සෙනෙහස අරන් උරහිස හිස තියනවා හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා හ, හ, හා, හ, හා හේ, හේ, හේ, හේ හ, හ, හා, හ, හා ම්,ම්,ම්, ම්ම්ම්
Writer(s): Thilina Ruhunage, Rachitha Wakista Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out