뮤직 비디오

Yuki Navarathne - Nohithunata (Cmb CruZz Remix) x Sinhala Progressive House
{artistName}의 {trackName} 뮤직 비디오 보기

제공

크레딧

실연 아티스트
Yuki Navaratne
Yuki Navaratne
보컬
Chamath Sangeeth
Chamath Sangeeth
실연자
Yashodha Adhikari
Yashodha Adhikari
실연자
작곡 및 작사
Chamath Sangeeth
Chamath Sangeeth
작곡가
Yashodha Adhikari
Yashodha Adhikari
작곡가
프로덕션 및 엔지니어링
Chamath Sangeeth
Chamath Sangeeth
프로듀서

가사

හිත හිත නුඹ පිට ඇදුණාට රහසෙම වෙනතක බැදුණාට මම සිටි සිහිනය මම මෙහෙම අල්ලන් ඉන්නම් ටික ටික ඉඟි මට දැනුණාට නොහිතුණු හැටි පුදුමෙකි තාම අපි වෙන්වුණු හේතුවෙ රහස හංගන් ඉන්නම් නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුඹ ගාව සැනසුම පතමි නුඹට හැමදාම සඳ නුඹට දුක නොහිතුනාට නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුඹ ගාව සැනසුම පතමි නුඹට හැමදාම සඳ නුඹට දුක නොහිතුනාට හිතවත්කම් හිත කඩලා තිබුණා අපරාදේ අපි හමුවී තිබුණා තුරුළේ සතපා අඳුරේ සනසා මදිවීද කියන් දැනුණා දවසක් වත් පෙම් කරලා තිබුණා හිතුනේ නැතිදෝ වැරදී කියලා හැමදේ සඟවා පිට වී තිබුණා හිත නැද්ද දරා නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුඹ ගාව සැනසුම පතමි නුඹට හැමදාම සඳ නුඹට දුක නොහිතුනාට නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුඹ ගාව සැනසුම පතමි නුඹට හැමදාම සඳ නුඹට දුක නොහිතුනාට හිත හිත නුඹ පිට ඇදුණාට රහසෙම වෙනතක බැදුණාට මම සිටි සිහිනය මම මෙහෙම අල්ලන් ඉන්නම් ටික ටික ඉඟි මට දැනුණාට නොහිතුණු හැටි පුදුමෙකි තාම අපි වෙන්වුණු හේතුවෙ රහස හංගන් ඉන්නම්
Writer(s): Chamath Sangeeth, Yashodha Adhikari Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out