Songteksten

එක සිත දෙතැනක නතර වෙලා ඔබේ සිතයි මගේ සිතයි දෙසිතම එකම සිතක් වී ඔබේ ළඟයි මගේ ළඟයි ඒ සිත දෙතැනක නතර වෙලා ළසෝ තැවුල් මැද ඔබ තැවෙනා විට මගේ නෙතද වැලපේ සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සඳ මගේ සිතද සැනසේ එක සිත දෙතැනක නතර වෙලා ඔබේ සිතයි මගේ සිතයි දෙසිතම එකම සිතක් වී ඔබේ ළඟයි මගේ ළඟයි ඒ සිත දෙතැනක නතර වෙලා ඔබේ පැතුම මා පතනා ලොවමයි අපේ සිතුම් සමවේ ඔබේ මගේ යයි වෙනසක් නොහැඟෙයි ඔබම යලිදු මම වෙයි එක සිත දෙතැනක නතර වෙලා ඔබේ සිතයි මගේ සිතයි දෙසිතම එකම සිතක් වී ඔබේ ළඟයි මගේ ළඟයි ඒ සිත දෙතැනක නතර වෙලා
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out