Muziekvideo

Numbe As (නුඹෙ ඇස්) - Visal Adare Movie | Yasas, Yashodha | Sachin, Rashiprabha, Nimesh, Dinakshie
Bekijk de videoclip voor {trackName} van {artistName}

Verschijnt in

Credits

PERFORMING ARTISTS
Yasas Medagedara
Yasas Medagedara
Performer
COMPOSITION & LYRICS
Shehan Galahitiyawa
Shehan Galahitiyawa
Composer

Songteksten

තේරුනාදෝ විසල් ආදරේ පෑරී රිදුනා සුසුම් ආකහේ සද නිව්නා සුපෙම් ජීවිතේ පෑරුනාදෝ ඔබෙත් මා වගේ දෑස රුව අහසේ පායා දෑස මත සේදී සේයා සිත සිරවී සොයයි ආදරේ බිදුන සිත රහසේ පාරා කදුළු පිනි දෑසේ රූරා සිහින ගානේ සොයයි ආදරේ ආ. ලං වෙවී වෙන් වුනි පෑරුනි... තේරුනි පාරා සිතින් මා සදා ආ. ආදරේ මාරුතේ වෑහුනි... පාවුනි වෙන්වී හැගුම් දී ඈ ගියා සිහින ගානේ සුපෙම් වී තියා දෑස මානේ වහන් වී ගියා දෑස රුව අහසේ පායා දෑස මත සේදී සේයා සිත සිරවී සොයයි ආදරේ රිදුනි සිත රහසේ පාරා කඳුළු පිනි දෑසේ රූරා සිහින ගානේ සොයයි ආදරේ තේරුනාදෝ විසල් ආදරේ පෑරී රිදුනා සුසුම් ආකහේ සද නිව්නා සුපෙම් ජීවිතේ පෑරුනාදෝ ඔබෙත් මා වගේ දෑස රුව අහසේ පායා දෑස මත සේදී සේයා සිත සිරවී සොයයි ආදරේ බිදුන සිත රහසේ පාරා කදුළු පිනි දෑසේ රූරා සිහින ගානේ සොයයි ආදරේ ආ... ආ... සිත සිරවී සොයයි ආ... දරේ සිත සිරවී සොයයි ආ... දරේ
Writer(s): Shehan Galahitiyawa Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out