Teledysk

Dostępny w

Kredyty

PERFORMING ARTISTS
Kanchana Anuradhi
Kanchana Anuradhi
Performer
COMPOSITION & LYRICS
Kanchana Anuradhi
Kanchana Anuradhi
Composer

Tekst Utworu

මාගෙන් ඈතට යනවාදෝ නුඹ ස්නේහයේ මුදු පළඳා හදේහී නැගෙනා හැඟුමන් බෝමා පවසනු බෑ නුඹ හා අම්මා වගේ දුන් ආදරේ රකිමී සදා සංසාරයේ අම්මා වගේ දුන් ආදරේ රකිමී සදා සංසාරයේ හා... දෙව් දූ නුඹමයි මල් වැහි වෑහෙයි කුමරුන්ගේ තුරුලේ නිවෙනා මා පිය සෙනෙහේ නුඹේ හිස පළඳා වැජබේවා... සැමදා අම්මා වගේ දුන් ආදරේ රකිමී සදා සංසාරයේ අම්මා වගේ දුන් ආදරේ රකිමී සදා සංසාරයේ
Writer(s): Kanchana Anuradhi Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out