Vídeo da música

Apresentado no

Créditos

PERFORMING ARTISTS
Rushan Nishantha Silva
Rushan Nishantha Silva
Performer
Lahiru De Costa
Lahiru De Costa
Performer
Weerasinghe Pathirage Thisara Manoj Ruwanpriya
Weerasinghe Pathirage Thisara Manoj Ruwanpriya
Performer
COMPOSITION & LYRICS
Rushan Nishantha Silva
Rushan Nishantha Silva
Composer
Weerasinghe Pathirage Thisara Manoj Ruwanpriya
Weerasinghe Pathirage Thisara Manoj Ruwanpriya
Composer
PRODUCTION & ENGINEERING
Lahiru De Costa
Lahiru De Costa
Producer

Letra

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා සෙනෙහස උතුරන වදනට සිත් වී ඔය නෙතු අද්දර නවතිනු රිසිවී දැන දැන හිමි නොවනා බව නොදැනී මම තව තව ඔබ වෙත පෙම් කරමී ලොවටම රහසේ සිහිනෙක දැවටී ඔබ ළඟ සැතපී මම සුව විඳිමී වරදක් නොකරම වරදෙහි බැඳුනී සිත සනසාගෙන දුර හිද විඳිමී සෙනෙහස උතුරන වදනට සිත් වී ඔය නෙතු අද්දර නවතිනු රිසිවී දැන දැන හිමි නොවනා බව නොදැනී මම තව තව ඔබ වෙත පෙම් කරමී අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා සෙනෙහස උතුරන වදනට සිත් වී ඔය නෙතු අද්දර නවතිනු රිසිවී දැන දැන හිමි නොවනා බව නොදැනී මම තව තව ඔබ වෙත පෙම් කරමී
Writer(s): Weerasinghe Pathirage Ruwanpriya Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out