album cover
Dewiwaru
album cover
Dewiwaru was released on March 3, 2016 by Iraj Productions Pvt Ltd as a part of the album Dewiwaru - Single
ReleasedMarch 3, 2016
LabelIraj Productions Pvt Ltd
BPM70
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

මුහුදට පෙන්නන්න එපා කොල ලුනු
ගින්න අපි නම් මොකටද ගිනි කුරු
සුරලොව සැප අපි දෙවිවරු
Hip-hop මැරෙන්නෑ කොල්ලො අපි ඉන්න තුරු
මුහුදට පෙන්නන්න එපා කොල ලුනු
ගින්න අපි නම් මොකටද ගිනි කුරු
සුරලොව සැප අපි දෙවිවරු
Hip-hop මැරෙන්නෑ කොල්ලො අපි ඉන්න තුරු
ආ ඔංචිලි චිලි චිල්ල මලේ කවුද රජා මම සිංහය කැලේ
වරෙන් කොළඹට පෙන්නන්න රගේ 44 කල්ලිය බලේ
දෙන්නම් වදන් කොල්ලෝ බෙදන් කන්න මම
කන්න දුන්නු අත හපා කන්නැහැ මම
මුල අමතක කලෙ නැහැ මම
මම මගෙ ගැන කියවන්නැහැ මම
කාටත් නෑ බය කාටත් නෑ ණය
බොරුව ටික කලයි ඇත්තට ජය
දුන්න දෙවියෝ මගේ හිතට හයිය
දුක කිව්වා දුක විදපු අය
පැණිරස කන්නයි කුඹි වටවෙන්නේ ගරු නාම ගන්නයි උඹ පොරකන්නේ
මට වැඩක් නැහැ මම පාඩුවේ මලක් ගහගෙන chill එකේ ඉන්නේ
මුහුදට පෙන්නන්න එපා කොල ලුනු
ගින්න අපි නම් මොකටද ගිනි කුරු
සුරලොව සැප අපි දෙවිවරු
Hip-hop මැරෙන්නෑ කොල්ලො අපි ඉන්න තුරු
මුහුදට පෙන්නන්න එපා කොල ලුනු
ගින්න අපි නම් මොකටද ගිනි කුරු
සුරලොව සැප අපි දෙවිවරු
Hip-hop මැරෙන්නෑ කොල්ලො අපි ඉන්න තුරු
ආ ඇත්ත විතරමයි නෑ බොරු හිල
වාසි හොයන් මාරු කලේ නෑ පිල
වචන වලින් අල්ලන්නේ මං මිල
සල්ලි වලින්නම් කරන්න බෑ මිල
මම දිය රෙද්දේන් කපන්නැහැ බෙල්ල
මං ගැන දන්නවා බං උබේ කෙල්ල
සෙල්ලම් එපා නිගා වගෙයි මං හෙල්ල
අමාරුවෙයි මාව කරන්න මෙල්ල
එල එල ඊලග පිම්ම ඇස් පනාපිට උස්සනවා මිම්ම
බලපන් කටින් පිටවෙන ගින්න අකමැති උන්ට බැරිවෙයි බලන් ඉන්න
යාච්ඥා කලේ රැප් ගලනකන් වහින්න දැන් පීනන්න බැරිඋන්ට වෙයි නහින්න
හිතලවත් නෑ මම නවතින්න
මෙන්න බෙහෙත් උඹේ උණ බහින්න
එන්නෑ ලගට කට විතරයි දෙවියෝ රගන කොට යක්කු රවන්නේ (රවන්නේ)
ඕන නෑ යකඩ ගලන වචන වලින් මං මිනි මරන්නේ (මරන්නේ)
හතරේ හතරේ මිම්මට මගෙ අතින් උඹගේ වල කපන්නේ (කපන්නේ)
ඇයි ඔරවන්නේ කව්ද චන්ඩි සද්ද එපා **** අපි රගන්නේ
මුහුදට පෙන්නන්න එපා කොල ලුනු
ගින්න අපි නම් මොකටද ගිනි කුරු
සුරලොව සැප අපි දෙවිවරු
Hip-hop මැරෙන්නෑ කොල්ලො අපි ඉන්න තුරු
මුහුදට පෙන්නන්න එපා කොල ලුනු
ගින්න අපි නම් මොකටද ගිනි කුරු
සුරලොව සැප අපි දෙවිවරු
Hip-hop මැරෙන්නෑ කොල්ලො අපි ඉන්න තුරු
Written by: Iraj Weeraratne
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...