album cover
album cover
Mathaka Soya was released on November 3, 2023 by MREC Entertainment as a part of the album Mathaka Soya - Single
ReleasedNovember 3, 2023
LabelMREC Entertainment
BPM
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

හීනයක් නොවනා තැනක නුබ ආදරේ සගවා
හේතුවක් නොවනා දිනක් මා හාද ඉකිබිඳලා
ගෙවුනු අතීතෙක නුබේ කතා ඇසෙනවා මෙදා
නොහෙලූ වදන් ඔහේ පාවෙලා ගියා
නම නැති භාවයක ආයාචනා
නුඹේනුවන් දිහා
මා වරනා රැයක හීනෙන් පවා
නුඹෙන් නෑ ආරාධනා
නම රැදෙනා ඉමක කොවුල් රැයක
මගේ සවන් නොයා
මා යනවා නුඹට අරැතක් මවා
නොඑන්න මතක සොයා
මතක පද අතුරා හිතක නුඹ ආදරෙන් මවනා
නුඹ ලියූ කවි ගී පොතක නොලියූනු කවියයි මා
ගෙවුනු අතීතෙක නුඹේ සිනා ඇසෙනවා කියා
නොහෙලූ වදන් මගේ මාරුතේ තියා
නම නැති භාවයක ආයාචනා
ඔබේ නුවන් දිහා
මා වරනා රැයක හීනෙන් පවා
නුඹෙන් නෑ ආරාධනා
නම රැදෙනා ඉමක කොවුල් රැයක
මගේ සවන් නොයා
මා යනවා නුඹට අරැතක් මවා
නොඑන්න මතක සොයා
Written by: Prabhasha Weerasinghe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...