Lyrics

කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා සුළඟට සලිත ලියවැලක් ලා දලු පෑවා විලකට නෙලඹු මලතුරේ පිණිබිඳු දෝවා මලකට සුවඳ පොද වගේ මුවරද නාවා මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම්සුවඳ නෑවා මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම්සුවඳ නෑවා ඔය තුරුලෙමයි පියබඳේ ඔය තුරුලෙමයි පියබඳේ හිරු පායන්නේ මේ ජීවිතේ හිරු පායන්නේ මේ ජීවිතේ සංසාරණ්යයේ බෝම විසකටු තියේ මේ ආරණ්යයේ ඉන්න මට පින තියේ මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවඳ නෑවා මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවඳ නෑවා ඔය තුරුලෙමයි පියබඳේ ඔය තුරුලෙමයි පියබඳේ හිරු පායන්නේ මේ ජීවිතේ හිරු පායන්නේ මේ ජීවිතේ හිරු අරුණැල්ල සේ පෑව මිහිරාවියේ මෙන්න මගේ ජීවිතේ පුදමි පඬුරක් ලෙසේ මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවඳ නෑවා මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවඳ නෑවා ඔය තුරුලෙමයි පියබඳේ ඔය තුරුලෙමයි පියබඳේ හිරු පායන්නේ මේ ජීවිතේ හිරු පායන්නේ මේ ජීවිතේ
Writer(s): Jackson Anthony Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out