album cover
Digudasa
2,592
Indian Pop
Digudasa was released on April 8, 2020 by Tunes Studio as a part of the album Mandakini
album cover
Release DateApril 8, 2020
LabelTunes Studio
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM130

Credits

PERFORMING ARTISTS
Romesh Sugathapala
Romesh Sugathapala
Performer
COMPOSITION & LYRICS
Romesh Sugathapala
Romesh Sugathapala
Composer

Lyrics

දිගු දෑස දුටුවාම
හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව
ඔය හිතට අමතකද?
බිඳ දමා මගෙ සිහිනේ
ඇයිද ඔබ හැංගෙන්නේ?
මට දෙන්න මගෙ සිහිනේ
ලඟ ඉන්න පෙර වාගේ
දිගු දෑස දුටුවාම
හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව
ඔය හිතට අමතකද...
රෑ දිවා හිත පුරා
ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා
ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද?
අහනවා හිත මාගේ
මට දෙන්න මගෙ සිහිනේ
ලඟ ඉන්න පෙර වාගේ
දිගු දෑස දුටුවාම
හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව
ඔය හිතට අමතකද...
පෙර එදා හමුවෙලා
වෙළුනු හැටි මුදු පහසේ
පෙනෙනවා දකිනවා
නිහඬ රෑ දුර අහසේ
දුරම මිස ළඟ නැතිද?
අහනවා නෙතු මාගේ
කවදාද ඔබ එන්නේ?
නැතුවාද හමුවන්නේ?
දිගු දෑස දුටුවාම
හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව
ඔය හිතට අමතකද?
දිගු දෑස දුටුවාම...
නනන නානා,
නනනා,
නන නානා නනා,
නනා
Written by: Romesh Sugathapala
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...