album cover
Sanda
1
Pop
Sanda was released on September 21, 2018 by 2582041 Records DK as a part of the album Sanda - Single
album cover
Release DateSeptember 21, 2018
Label2582041 Records DK
LanguageEnglish
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM77

Credits

COMPOSITION & LYRICS
Mithila Wanigathunge
Mithila Wanigathunge
Songwriter
Ishara Gunasekara
Ishara Gunasekara
Songwriter

Lyrics

අඳුරු අහසට එලිය වූ සඳ
මගේ ලොව වෙත පා නගනු මැන
පැමිණ මා ලොව එළි කරනු අද
දිවි පුරා මා ලඟින් ඉනු මැන
ලඟින් ඉනු මැන...
නුඹ මගේ සඳ
මගේ සරා සඳ
දහස් තරු මැද දිලෙන රන් සඳ
මගේ ලෝකයෙ එළිය වනු මැන
මිහිරි ආදර සිනහ රැළි මැද
මගෙම වී නුඹ සදා ඉනු මැන
සදා ඉනු මැන...
නුඹ මගේ සඳ
මගේ සරා සඳ
Written by: Ishara Gunasekara, Mithila Wanigathunge
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...