Music Video

Featured In

Credits

PERFORMING ARTISTS
Amarasiri Peiris
Amarasiri Peiris
Lead Vocals
COMPOSITION & LYRICS
Hemasiri Gunathunga
Hemasiri Gunathunga
Songwriter
Rohana Weerasinghe
Rohana Weerasinghe
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ යෞවනේ නිල් නුවන් සේ රැඳී රන් මලක් වේද හද සල් වනේ නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා රන් සිනා පාමි පූජාසනේ ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ මේ නවාතැන් ගෙවා ආත්මයේ යන තුරා මිලින වී මතු දිනේ සෙනෙහසේ සිහිලමින් දොවන සේ යදින්නෙ මා පූජනීයයි උතුම් ආදරේ ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out