Lyrics

ඇහෙනා බෙර නද ගැයෙනා ජන පද රබාන හොද පදමින් හදුනයි දවලා දුක් කද සිනහා මැද අද එක ධජයක් යට කිරි උතුරයි අවුරුද්දයි හිනැහෙන මංගල්යයි හිනැහෙන සිරිතට විරිතට මුසුවෙනා අවුරුද්දයි හිනැහෙන මංගල්යයි හිනැහෙන මුලු සිරිලක එකමුතු වෙනා කොවුල් හඩේ බර කොන්ඩ කවුමේ රස අවුරුදු අසිරිය විහිදන්නේ පමා නොවි තව ගෙදර ඈයෝ සැම නැකත් බලන්නට සැරසෙන්නේ අවුරුද්දයි හිනැහෙන මංගල්යයි හිනැහෙන සිරිතට විරිතට මුසුවෙනා අවුරුද්දයි හිනැහෙන මංගල්යයි හිනැහෙන මුලු සිරිලක එකමුතු වෙනා එරබදු මල් පිපිලා හතර දෙසින් හැමතැනම හතර පැත්තෙන් ඇහෙයි රතිඤ්ඤා හඩ සැරට බක්මාසේ ගම්මානේ මංගල්ලේ ලංකාවේ හැමතැනම ගයන්නේ වයන්නේ රබානේ පදේට නටන්නේ දැන් ආ: රංචු ගැසී එයි ගැටු ගැටුසියන් කෙලි රග දක්වතෙයි කැවුම් කොකිස් අරාන් සිනහ බේරෙයි මුවගින් බෙර තාලෙට අපගේ වාරම් මැදින් අවුරුදු අරන් ආවා යක්කුත් එක්ක බොලව් ඒ. කැවුම් කොකිස් කමුද හොරෙන් ගිහින් චුටි මල්ලී අලුවා ක් කෝලිකුට්ටු එක්ක ආස්මි කෝ නංගී සැමගේ සිතැගී පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා පතන්නම් මං ආසිරි අවුරුද්දයි හිනැහෙන මංගල්යයි හිනැහෙන සිරිතට විරිතට මුසුවෙනා අවුරුද්දයි හිනැහෙන මංගල්යයි හිනැහෙන මුලු සිරිලක එකමුතු වෙනා
Writer(s): Chanuka Moragoda Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out