Lyrics

දැන් රෑ බෝමයි කලුවර දුරු පාරයි පාවෙන මනෝ කායයි තනියට හද මාමයි ඔයා නම් කෙල්ලෙ මාරයි නුබෙ හිත හරි කාමයි අපෙ පෙම මනමාලයි අපි සෙල්ලක්කාරයි හවස් වෙන්ඩ කොල්ලො ගහන්නෙපා පෙත්ත උඩින් යන්න ඔතන් ගහන්න මල් ඉත්ත ප්ලේන්ටියත් එක්ක මවං රූප චිත්ත කෙල්ලෙ බහිමුද අපි කොළඹින් ජාවත්ත රොත්ත පිටින් ගහල වෙන්න එපා මොට්ට කාපු එවුන් දන්නවානෙ නඩුවෙ කට්ට කෙල්ල ලගට අරන් බදන් පුලුන් කොට්ට චීස් කොත්තු එක්ක අයිස් මයිලෝ පට්ට එයත් එක්ක මනෝ ලෝකෙ පාවී ඉන්න තව එකක් පත්තු කරපන් කාලා ආයෙ බොන්න පොඩි water bottle එකක් මාමේ දෙන්න තිබහක් ආවොත් මගෙ තොල තෙමාගන්න ප්රශ්න මැද්දෙ කොහොම හරි හිනාවෙලා ඉන්න ලොක්කො ටික රට ගූ කරනවා බලන් ඉන්න පාට බෙදිලා උබලා තව කෙල කරගන්න මෝඩ ගොං ආතල් ඇති දැන් නවත්තන්න පාට මොකක් උනත් සෙතක් නෑනෙ කියලා අහන්නෙපා මචෝ උබලම උන් යවලා තාමත් එක තැන අපි දශක ගානක් ගෙවිලා රෙද්දෙ රෙවිලා ඉන්නෙ අපි පස්සෙම ලෝකෙම උන් දුවලා මලක් ගැහුවම high way වගෙ මොල හැදිල එන නිසාද කොහෙද මෙහෙ ඒවා තහනම් කරලා කේරලේ ඒවා නෙවෙයි මම කිව්වෙ මෙච්චර නැහිලා ත්රයිලෝක විජය පත්ර පවන් සැලිලා දැන් රෑ බෝමයි කලුවර දුරු පාරයි පාවෙන මනෝ කායයි තනියට හද මාමයි ඔයා නම් කෙල්ලෙ මාරයි නුබෙ හිත හරි කාමයි අපෙ පෙම මනමාලයි අපි සෙල්ලක්කාරයි මම බලන් හිටියෙ දවස ගෙවෙනකන් වැඩකරලා කරලා දවසම මැරෙනකන් යන්ද මල්ලි දැන් පොඩ්ඩක් චිල් වෙන්න සැපේ music අහගෙන පාවි පාවි ඉන්න ප්රශ්න පන්ක් ගහමු ආතල් එකට අහස් කූරු මිනිස්සු හැසිරෙන්නෙ වගේ දාගෙන වෙස්මූනු පෙන්නුවාම ස්රැප් කොල්ලො ටික බකමූනු හවසට මරදානේ කොත්තු එක්ක සුදුලූනු යන්න යන්න පාරෙ ෆෙක්ස් කරන්නෙ ගෑන්ග් සයින් රෙඩ් ලයිට් කපලා ගෙවන්න වෙන්නෙ ලොකු ෆයින් මම ගහන ගංජා all types any kind මේවා පරන කතා තේරෙන්න ඕනෙ strong mind ගහන්න ගහන්න මමත් more high more high පොඩිකාලෙ අපිත් street life strong vibes Slow down maniya so high so high Yeah yeah maniya වෙමුකො එලි වෙනකන් චිල් රයිස් කීයක් ආවත් ගෙවලා දාමු එකට බිල් ආසනැද්ද යන්න high ඒන්න නුවර hills දැන්නම් බෑ චන්චි ඇදවෙලා මට වැදිලා නිකන් හිටියට අපිත් පිටියට බැස්ස යක්කු උබ මගෙ කතාවෙ කලු ඔලුබක්කු තාත්තගෙ සල්ලි වලින් රගන මෝඩ පක්කු අපි යන්නම් එහෙනම් Good bye and fuck you දැන් රෑ බෝමයි කලුවර දුරු පාරයි පාවෙන මනෝ කායයි තනියට හද මාමයි ඔයා නම් කෙල්ලෙ මාරයි නුබෙ හිත හරි කාමයි අපෙ පෙම මනමාලයි අපි සෙල්ලක්කාරයි
Writer(s): Chanuka Moragoda Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out