Music Video

Featured In

Listen to Manike Mage Hithe - Single by Chamath Sangeeth, Yohani & Satheeshan
ALBUMManike Mage Hithe - SingleChamath Sangeeth, Yohani & Satheeshan
Listen to Shaadi Classics featuring Chamath Sangeeth, Yohani & Satheeshan
PLAYLISTShaadi ClassicsApple Music
Listen to Top Songs of 2021: India featuring Chamath Sangeeth, Yohani & Satheeshan
PLAYLISTTop Songs of 2021: IndiaApple Music

Credits

PERFORMING ARTISTS
Chamath Sangeeth
Chamath Sangeeth
Programming
Yohani
Yohani
Vocals
Satheeshan
Satheeshan
Vocals
COMPOSITION & LYRICS
Chamath Sangeeth
Chamath Sangeeth
Songwriter
Dulanja Alwis
Dulanja Alwis
Songwriter
PRODUCTION & ENGINEERING
Chamath Sangeeth
Chamath Sangeeth
Producer

Lyrics

මැණිකේ මගේ හිතේ මුදුවේ නුරා හැඟුම් යාවී ඇවිලේ වී නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා මෙහා යාවී සිහිවේ වී මා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා මැණිකේ මගේ හිතේ ඉතිං එපා මටනං වංගු ගත්තේ හිත නුඹ මගෙන්ම හැංගු ආලේ නුඹටම වලංගු මැණිකේ වෙන්නෙපා තව සුනංගු ගමේ කටකාරම කෙල්ල හිත වෙලා නුඹේ රුවට බිල්ල නෙතින් නෙත ගත්තාම අල්ල මගේ හිතත් නැහැ මටම මෙල්ල කෙල්ලේ, කෙල්ලේ, වෙලා මගේ හිත පත්තු වෙනවද තව ටිකක් කිට්ටු මට පිස්සු තද වෙන්න විදියට ගැස්සූ ඔයා දුන්න ඉඟියට මත් වූ බඹරෙකි මම තටු ඉස්සූ ඔයා වටකරගෙන රැස් වූ රොත්තෙන් හිත අරගත්තු බඹරා මා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා මැණිකේ මගේ හිතේ මුදුවේ නුරා හැඟුම් යාවී ඇවිලේ වී නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා මෙහා යාවී සිහිවේ වී මා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා මැණිකේ මගේ හිතේ හුරු පෙමක පැටලෙනා හුරු පෙමක පැටලෙනා
Writer(s): Chamath Sangeeth, Dulanja Alwis Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out