Lyrics

තාමත් ආදරෙයි මං මගේ ඇස් දෙකට වඩා ඔබ නැතිව කොහොම ඉන්නද මම ඉරණම ඔබෙ නමට ලියා හීනයක් වගෙයි දැන් සෙනෙහස කඳුළු වෙලා නොහඬා හඬමි ඉවසාගනු බැරිම නිසා Instruments මතකය රිදවයි ආ ගිය තැන් කියලා පපුවට බර ඇයි දුක එතරම් පරණ වෙලා ඔබ මා හුස්මයි ආදරේ දියම වෙලා මං දන්නවා ඔයා තවමත් මට ආදරේ කියලා Instruments නෙතු යට රස්නෙයි උණුහුම ඇයි රැඳිලා සුසුමක සුවඳයි උණු කඳුලැල් තුරුළු වෙලා ආයෙමත් ඉන්නම් හිස උකුලේ තියා මං දන්නවා ඔයා තවත් මට ආදරේ කියලා තාමත් ආදරෙයි මං මගේ ඇස් දෙකට වඩා ඔබ නැතිව කොහොම ඉන්නද මම ඉරණම ඔබෙ නමට ලියා හීනයක් වගෙයි දැන් සෙනෙහස කඳුළු වෙලා නොහඬා හඬමි ඉවසාගනු බැරිම නිසා
Writer(s): Nimesh Kulasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out