Lyrics

කාලෙකින් මගේ හිතේ නුඹේ රුව ආයේමත් මැවේ ඈත් වෙලා ගියේ ඇයි දැන් හිත පාරවයි මගේ දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා කොඳුරයි දුක් ගැනවිලි සිත රෑ නුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලා තේරෙයි සතුටින් කෙරැ කිවු දෑ නුඹෙ රුව පාවි යයි ඈතට ඈතට රෑ හිතෙන් මුමුනාවී මන් එන්නකෝ මාවෙත දැන් මේ අදුරැ යාමේ නුඹේ රුව දැන් මගෙ මනසේ කරකැවෙමින් තියේ කිසි දෙයකුත් කර නොහැකි මා අසරණ වෙලා නුඹෙ ආදරේ මා විදිනා විටදී නුඹ කොහෙදැයි ඉන්නේ සෙව්වේ මා කාලෙකින් මගේ හිතේ නුඹේ රුව ආයේමත් මැවේ ඈත් වෙලා ගියේ ඇයි දැන් හිත පාරවයි මගේ දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා කොඳුරයි දුක් ගැනවිලි සිත රෑ නුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලා තේරෙයි සතුටින් කෙරු කිවු දෑ නුඹෙ රුව පාවි යයි ඈතට ඈතට රෑ හිතෙන් මුමුනාවී මන් එන්නකෝ මාවෙත දැන් මේ අදුරැ යාමේ All the memories Do they mean something Or is it all smoke up in the air Should I relight the flame or should I dead it Is it all the same do you even care Ah who could I pay to delete you out of my head It's crazy at time's I wish you was Back here with me other times I wish you were dead All these emotions I'm a G gotta keep my composure On the road on the stage yea I'm focused Momma told me throw it out if it's broken කාලෙකින් මගේ හිතේ නුඹේ රැව ආයේමත් මැවේ ඈත් වෙලා ගියේ ඇයි දැන් හිත පාරවයි මගේ දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා කොදුරයි දුක් ගැනවිලි සිත රෑ නුඹෙන් මං ඈත් වෙලා ඈත් වෙලා තේරෙයි සතුටින් කෙරු කිව් දෑ නුඹෙ රුව පාවි යයි ඈතට ඈතට රෑ හිතෙන් මුමුනාවී මන් ඒන්නකෝ මාවෙත දැන් මේ අදුරු යාමේ සිතුවිලි මැද හිර වෙලා මම ඉන්නේ කොහෙදැයි සිතමින් මා නුඹේ පුසුඹත් මේ රැයේ හා එක්ක නිදි යහනේ මා නුඹෙ ආදරේ මා විදිනා විටදී නුඹ කොහෙදැයි ඉන්නේ සෙව්වේ මා කාලෙකින් මගේ හිතේ නුඹේ රුව ආයේමත් මැවේ ඈත් වෙලා ගියේ ඇයි දැන් හිත පාරවයි මගේ දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා කොඳුරයි දුක් ගැනවිලි සිත රෑ නුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලා තේරෙයි සතුටින් කෙරු කිව් දෑ නුඹෙ රුව පාවි යයි ඈතට ඈතට රෑ හිතෙන් මුමුනාවී මන් එන්නකෝ මාවෙත දැන් මේ අදුරැ යාමේ
Writer(s): Dulshan Aluthgamage, Suraj Jagai, Prathap Costa, Vishal Daluwatte Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out