Music Video

Featured In

Credits

PERFORMING ARTISTS
Amith Guru
Amith Guru
Music Director
Chamara Kahawewitharana
Chamara Kahawewitharana
Performer
Weerasinghe Pathirage Thisara Manoj Ruwanpriya
Weerasinghe Pathirage Thisara Manoj Ruwanpriya
Lead Vocals
COMPOSITION & LYRICS
Chamara Kahawewitharana
Chamara Kahawewitharana
Songwriter
Weerasinghe Pathirage Thisara Manoj Ruwanpriya
Weerasinghe Pathirage Thisara Manoj Ruwanpriya
Songwriter
Amith Guru
Amith Guru
Arranger
PRODUCTION & ENGINEERING
Amith Guru
Amith Guru
Producer

Lyrics

හැඟුමන් මදු සුලං රැල් වී හමා හිතවත් උනාවේ රැඟුමන් සුදු නෙලුම් මල් වී පිපී සමනල් කතාවේ රෝස මල්පෙති වසී රෑන් සමනල් කවී තවමත් පපුකොනෙන් ගල්වී නුඹත් තුරුලට මුවා වේ මල්පෙති රලුනොවේ බිඟුතුඩු තරම් සිල්හිත් වෙලී ඒ හැඟුම් යහනක වෙලී රෑන් සමනල් කවී මල්පෙති වැස්සක ගුලි වෙන්නේ පැනිබිඟු රෑනට කවි නැත්තේ සඳ හිතේ හැංගිලා කාලයත් නැවතිලා තරුවුනත් මත්වෙලා රතු දෙතොල් තෙත්වෙලා ඇස්වල පාටින් සේදෙන්නේ දේදුනු අහසේ තනි වෙන්නේ මල්පෙති වසී සමනල් කවී සඳසිරි යහනේ සමනලුනේ සඳසේලේ ගෙන ඉගිලවුනේ සලුපොටත් රතුවෙලා සිහිනයක් මතුවෙලා පෙම්කවක් දැල්විලා මත්දෙනෙත් රත්වෙලා ඇස්වල පාටින් සේදෙන්නේ දේදුනු අහසේ තනි වෙන්නේ මල්පෙති වසී සමනල් කවී හැඟුමන් මදු සුලං රැල් වී හමා හිතවත් උනාවේ රැඟුමන් සුදු නෙලුම් මල් වී පිපී සමනල් කතාවේ රෝස මල්පෙති වසී රෑන් සමනල් කවී තවමත් පපුකොනෙන් ගල්වී නුඹත් තුරුලට මුවා වේ මල්පෙති රලුනොවේ බිඟුතුඩු තරම් සිල්හිත් වෙලී ඒ හැඟුම් යහනක වෙලී රෑන් සමනල් කවී රෑන් සමනල් කවී රෑන් සමනල් කවී
Writer(s): Weerasinghe Pathirage Ruwanpriya Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out