Lyrics

රන්වන් මල්දම් සොද ගොතා මා අතින් ගෙන නිල් වරලස හැඩ දමා සිතින් මන්මත් කරදා මුදු සිනහ මල් සරින් සැනසෙන්නම් සොඳුර නුඹ මතින් රන්වන් මල්දම් සොද ගොතා මා අතින් ගෙන නිල් වරලස හැඩ දමා සිතින් මන්මත් කරදා මුදු සිනහ මල් සරින් සැනහෙන්නම් සොඳුර නුඹ මතින් ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින් හෙමිහිට ළමැද මත හුස්ම තබමින් සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින් තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින් යහනක සතපවා සිහින දකිමින් මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන් Now ma take you back to the year 94 I was pulling like a Ferrari the night before I got up 4 to 5, 6 in ma studio We don't wave 4 5's just to rock the show You don't have to do drugs to be a rap star Listen up you before trying being gangster You want to know how I do it so lighter I'll score ma goals like Manchester United ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ
Writer(s): Thusith Niroshan Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out