album cover
Dhess
album cover
Dhess was released on October 4, 2020 by Ravi Jay as a part of the album Dhess - Single
October 4, 2020
LabelRavi Jay
BPM
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

අමූලික ශ්රද්ධාව
මුල පිටින් මාත්රාව
පිළිගනින් මුලින් ඒ බණ කියන වැද්දාව
ගැස්ම නවතින්න කලින් යන්න පෙර මත කරින්
සින්න වෙන්න යන ගී යේ පණ ගන්න පිරිත් පැනින්
ජන්ම පත්ර යෝග රාශි කාලානුරූපිත පැනවු
දේවකාර්ය එයයි දිව්යලෝකෙන් මට පැවරූ
නිවන් දකියි පිං වලින්
පව් කරයි තුන් දොරින්
වහ බීපු උන් ගොඩගන්න වෙන්නෙම ළිං වලින්
අග්රස්ථානය ලොවින් අන්තර්ජාල රාගයත් රටේ
උගසට තියපං හෙලුව ඔපදා මුතු ඇටේ
අමතක කරපං වගකීම් ජාත්යන්තරයට පාවා දී
රටම කරපං ගොදුරු ගණ මුලාව මවා දී
අවලමේ යන උන් තවලමේ දැන්
කන්න වෙන්නෙ උන්ටත් තණකොළ කවලමේ
කාසි සමඟ වාසි
බැඳ පෙඳ සහ පාසි
සැබෑ ගීය මත වෙන්දේසියට පෙර යන්න දීපං දැන් නෑසී
තනියම යන මාවතේ
බාධක හිනැහෙයි මලේ
නුඹ සොයනා සාර්ථකේ
නුඹ ළඟ තමයි
සල්ලි වලට ගන්න බෑ මනුස්සකම
බොක්ක දීලා ළඟට ගන්නෙ නෑ අවස්ථාවාදියෝ
තනිවම නැගිටින්න පුලුවන්කම තියාන
තොපි එක එකා පස්සෙ යන්නෙ ඇයි
රට බෝතලේ පෙන්නලා අයියා දුන්නා උගෙ රස
බෝතලේ ඇතුලේ ඔළු කන වස
පමණට වඩා ඉදිමුනාම හොඳම
කපිතානගෙ වගේ ගිගිගිගි ගිලෙයි නැව
අනුන්ගෙ පිටින් ඇවිත් දෙන්න එපා පොර ටෝක්
වැටුනට පස්සෙ හිනාවෙන්නෙ ගුද මාර්ගෙන් Bro
හිනාවෙලා ළඟ ඉඳන් පණ දෙන්නං කියු එකා
වැඩේ කරන් චුත වෙන බව දන්නවා ඩෝ
ගුටි කනකොට මං වටේ හිටියෙ කවුද (කවුරුත් නෑ)
ලෙඩ ඇඳේ මං ළඟ හිටියෙ කවුද (ගැන්ස්තර)
මැරකම රස්තියාදු කුඩු නෙමේ
ජීවිතේ මැරෙන වෙලාවට තේරෙයි
අවංක මිනිහා දියුණු වෙයි
දියුණු වෙලා ඌ කපටි වෙයි
කපටි වෙලා ඌ මෝඩ වෙලා අන්තිමට බලු වෙලා කෙල වෙයි
දෙකට තුනට නැවිලා ගොට්ට අල්ලගෙන යන එකා ගොඩ
කට්ට කාලා උඩ එන්න තටමන එකා හිරවෙලා අංගොඩ
කාරිය කෙරෙන තුරු කවුරුත් ඉන්නෙ බලාගෙන
කෙලවන්න හිනාවෙන්න වැටුනම දෙන් නෑ නැගිටින්න
උඹට වදින වචන මෙතන ඇති ගලපලා
ඩිස් නෙමේ සාමෙන් නෙමේ ඉන්නෙ මම ගේමෙ ඩෝ
අපි නැග්ගෙ වටරැකින් බහින්නෙ Westනාහිරෙන් මෙන්න Dhess නිගර්
තනියම යන මාවතේ
බාධක හිනැහෙයි මලේ
නුඹ සොයනා සාර්ථකේ
නුඹ ළඟ තමයි
මග නොපෙනෙයි මාරුතේ
සොයා යන්න නොයා රැලේ
අරමුණ උදෙසා හදේ
සටන අද තමයි
Written by: Azim Ousman, Ravi Jayawardana, Samith Gomes
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...