Music Video

Credits

PERFORMING ARTISTS
Sandeep Jayalath
Sandeep Jayalath
Lead Vocals
COMPOSITION & LYRICS
Sajith V Chathuranga
Sajith V Chathuranga
Songwriter
Radeesh Vandebona
Radeesh Vandebona
Songwriter

Lyrics

හාදුවක් මම පාකරන්නද සීත රෑ පින්නේ ආදරෙන් නුඹ බාරගන්නට ආසනම් නින්දේ හාදුවක් මම පාකරන්නද සීත රෑ පින්නේ ආදරෙන් නුඹ බාරගන්නට ආසනම් නින්දේ... භාවනාවක් සේම නරඹන් ඔබගේ දෙනුවන් කෙරේ ඉන්න හැකිනම් වාසනාවක් දිවිය ඇතිකල් මගේ. තුරුල්ලේ ගුලිවෙලා නිදන විට උණුහුමේ අනන්තේ නැවතුනා ඔබට ඇති ආදරේ. කල්ප ගානක් දෑත පටලන් පැමිනි සංචාරයේ නුඹගෙ හුරතල් වදන යහමින් නිබඳ සැනසුම් ගෙනේ. තුරුල්ලේ ගුලිවෙලා නිදන විට උණුහුමේ අනන්තේ නැවතුනා ඔබට ඇති ආදරේ... හාදුවක් මම පාකරන්නද සීත රෑ පින්නේ ආදරෙන් නුඹ බාරගන්නට ආසනම් නින්දේ... හාදුවක් මම පාකරන්නද සීත රෑ පින්නේ ආදරෙන් නුඹ බාරගන්නට ආසනම් නින්දේ...
Writer(s): Radeesh Vandebona, Sajith V Chathuranga Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out