album cover
Api Thamai Apiwa Danne
866
R&B/Soul
Api Thamai Apiwa Danne was released on February 9, 2022 by Madhavee Anthony as a part of the album Api Thamai Apiwa Danne - Single
album cover
Release DateFebruary 9, 2022
LabelMadhavee Anthony
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM84

Credits

PERFORMING ARTISTS
Madhavee Anthony
Madhavee Anthony
Performer
COMPOSITION & LYRICS
Madhavee Anthony
Madhavee Anthony
Composer

Lyrics

හිත යට මතක පොතේ
පිටු මත සිහින පිරේ
ඉඳුවර දෑසින් මට පෑව මෝහනේ
මේ දුර සංචාරේ සීතල සංසාරේ
උණුසුම නුඹගේ පිංසාර ආදරේ
හිරු ළඟ විකසිත වූ සඳමල මම නේදෝ
එනවිට දෑත විදා සොයා ජීවිතේ
දෙතොලින් හුස්ම උරා
කඳුලැලි පිසින නුරා
හසරැලි වස්සානේ නුඹමයි මාගේ
අපි තමයි අපිව දන්නේ
ලෝකය නෑ එය දන්නේ
බාධක නං තව එන්නේ
අපි ආදරයෙන් ඉන්නේ
අපි තමයි අපිව දන්නේ
ලෝකය නෑ එය දන්නේ
බාධක නං තව එන්නේ
අපි ආදරයෙන් ඉන්නේ
මලකට නටුව අගේ
සඳකට අහස වගේ
ඔය අත අල්ලාගනු ආසයි සොඳුරේ
උරහිස සවිය මගේ
හිස සිඹ නිරන්තරේ
කවියකි ජීවිතයම නුඹ එහි තාලේ
අප හට ඇනුම් බැනුම් විතරයි ලැබුණේ
එනමුදු හද ගැඹුරේ ප්‍රේමය තිබුණේ
අපි තමයි අපිව දන්නේ
ලෝකය නෑ එය දන්නේ
බාධක නං තව එන්නේ
අපි ආදරයෙන් ඉන්නේ
අපි තමයි අපිව දන්නේ
ලෝකය නෑ එය දන්නේ
බාධක නං තව එන්නේ
අපි ආදරයෙන් ඉන්නේ
හිත යට මතක පොතේ
Written by: Madhavee Anthony
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...