Lyrics

සොයා යන්නේ එළිය අඳුරක කියා දෙන්නේ රහස දිවියක සිනාසෙන්නේ සොවින් සිත යට නොයා ඉන්නේ නුඹව අතහැර රත්තරනේ නුඹ මගේ පන නිසා සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා තව ටික දවසයි ඇත්තේ නුඹ හැරයන්නට සිත්සේ නුඹයි මගේ මත්තේ මටත් හොරා හිත පත්ලේ දරාගන්නේ රහස අඳුරක සිතා උන්නේ තනිව සිත යට රසේ දුන්නේ ඔබට දිවියක සිතේ ඉන්නේ ඔබය පහසට රත්තරනේ නුඹ මගේ පන නිසා සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා තව ටික දවසයි ඇත්තේ නුඹ හැරයන්නට සිත්සේ නුඹයි මගේ මත්තේ මටත් හොරා හිත පත්ලේ රත්තරනේ නුඹ මගේ පන නිසා සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා
Writer(s): Weerasinghe Pathirage Ruwanpriya Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out