Music Video

Ninde Gambure (නින්දේ ගැඹුරේ ආශා මවා) - Deweni Inima Teledrama Song | eTunes
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Mahesha Sandamali
Mahesha Sandamali
Performer
COMPOSITION & LYRICS
Shehan Galahitiyawa
Shehan Galahitiyawa
Composer
PRODUCTION & ENGINEERING
Nimesh Kulasinghe
Nimesh Kulasinghe
Producer

Lyrics

නින්දේ ගැබුරේ ආශා මවා දෑසේ නොදුරේ මා හා සරා සිහිනේ රහසේ පාවී මැවීලා කඳුලේ සුසුමේ සේයා මාවා නොනිදාලා ලං වීලා දැනිලා මා හඬනා නිදිනේන හෝරාවන් මා සුසුම් හෙලා රිදිලා කදුලැල් කොපුල් දිගේ රූරමින් වැටිලා සඳ රුව මවලා නිදි වරලා සිහින මත රැදිලා සිතුවිලි සඟවා ඔබ පතලා ආදරේ ඉවසා කොහේ කියලා මා යන්නද මේ සිහිනේ දාලා අත තියලා ඔය නලලට දිවුරන්න ඕනා සංතාපය සංවේගය මා දෝත දරා මං මාවත මල් යායම තාම මල් පිපිලා නොනිදාලා ලං වීලා දැනිලා මා හඬනා නිදිනේන හෝරාවන් මා සුසුම් හෙලා රිදිලා කඳුලැල් කොපුල් දිගේ රූරමින් වැටිලා සඳ රුව මවලා නිදි වරලා සිහින මත රැදිලා සිතුවිලි සඟවා ඔබ පතලා ආදරේ ඉවසා නින්දේ ගැබුරේ ආශා මවා දෑසේ නොදුරේ මා හා සරා සිහිනේ රහසේ පාවී මැවීලා කඳුලේ සුසුමේ සේයා මාවා නොනිදාලා ලං වීලා දැනිලා මා හඬලා නිදිනේන හෝරාවන් මා සුසුම් හෙලා රිදිලා කදුලැල් කොපුල් දිගේ රූරමින් වැටිලා සඳ රුව මවලා නිදි වරලා සිහින මත රැදිලා සිතුවිලි සඟවා ඔබ පතලා ආදරේ ඉවසා...
Writer(s): Shehan Galahitiyawa Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out