album cover
Thanivee
Pop
Thanivee was released on January 1, 2018 by SNR MUSIC as a part of the album Thanivee - Single
album cover
Release DateJanuary 1, 2018
LabelSNR MUSIC
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM134

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Mahesha Sandamali
Mahesha Sandamali
Performer
Sachith and Rukmantha
Sachith and Rukmantha
Performer
COMPOSITION & LYRICS
Sachith and Rukmantha
Sachith and Rukmantha
Composer
PRODUCTION & ENGINEERING
Devinda Pathiraja
Devinda Pathiraja
Producer

Lyrics

තනිවී මිලාන දෑසේ බොඳවී කඳුලු රහසේ
ඔබ ළඟින් උන්නු පහසේ දැවුනා
නිල් තරු දකින්න අහසේ
බොඳ ඇස් වලින්ම බෝසේ
පෙරුමන් පුරන්න සිත් සේ බැරුවා
යාවීලා පීදී හැඟුමන් ඔබගේ
පෑහීලා කඳුලේ ගිලුනේ ආදරේ
අඳුරේ සුසුමේ රැඳුනේ පහසේ
ජීවිතේම උණුහුමක් රැඳීලා
බිඳුණේ සෙනෙහේ රඳවා මසිතේ
සෝ සුසුම්ම ආදරේම හඬවා
යාවීලා පීදී හැඟුමන් ඔබගේ
පෑහීලා කඳුලේ ගිලුනේ ආදරේ
ආ ආ ආ
හැමදා සසරේ තනිවී ඔබගේ
ආදරේම ජීවිතේ පතාලා
නොලැබේ නම් ඒ ඔබගේ සෙනෙහේ
විඳවන්නම් හැම භවයක් පාසා
යාවීලා පීදී හැඟුමන් ඔබගේ
පෑහීලා කඳුලේ ගිලුනේ ආදරේ
තනිවී මිලාන දෑසේ බොඳවී කඳුලු රහසේ
ඔබ ළඟින් උන්නු පහසේ දැවුනා
නිල් තරු දකින්න අහසේ
බොඳ ඇස් වලින්ම බෝසේ
පෙරුමන් පුරන්න සිත් සේ බැරුවා
යාවීලා පීදී හැඟුමන් ඔබගේ
පෑහීලා කඳුලේ ගිලුනේ ආදරේ
Written by: Sachith and Rukmantha
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...