album cover
Ithin Ma
85
Hip-Hop/Rap
Ithin Ma was released on January 18, 2018 by YukiBeatz as a part of the album Rasthafari - EP
album cover
Release DateJanuary 18, 2018
LabelYukiBeatz
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM72

Credits

PERFORMING ARTISTS
Yuki Navaratne
Yuki Navaratne
Performer
COMPOSITION & LYRICS
Yuki Navaratne
Yuki Navaratne
Composer

Lyrics

ඉතින් මා, පතමී ඔබෙ ආදරේ
සිතින් මා, පතමී ඔබෙ ආදරේ
හැම ආත්මයක ඔබ මාව සොයා ඒ නම්
හැම ආත්මයක මා ඔබව සොයා එන්නම්
හැම ආත්මයෙක මා ඔබව සොයා එන්නම්
හෙලනා සුසුමක් ගෙවනා මොහොතක් ඔබ හා
සිතනා තරමක් සිතුවේ ඔබ ගැන මා හා
ඉතින් මා, ලං වුනා සිතින් පවා
කියන් මා, රිදෙව්වා ද ඔබ සදා
ඔබෙන් මා, සැනසුන එක මොහොතක් පාසා
ඉතින් මා, පතමී ඔබෙ ආදරේ
සිතින් මා, පතමී ඔබෙ ආදරේ
හැම ආත්මයක ඔබ මාව සොයා ඒ නම්
හැම ආත්මයක මා ඔබව සොයා එන්නම්
හැම ආත්මයෙක මා ඔබව සොයා ඒ නම්
වැටෙනා කඳුලක් රිදෙනා සුසුමක් පාසා
ඔබ හා තව කල් ඉන්නට හිතයමු කීවා
ඉතින් මා, ඉගි කලා නෙතින් පවා
සිතින් මා, බලන් උන්නා ඔබ දිහා
එයි කියා, ඔබ මා හා එක් වෙලා
ඉතින් මා, පතමී ඔබෙ ආදරේ
සිතින් මා, පතමී ඔබෙ ආදරේ
හැම ආත්මයක ඔබ මාව සොයා ඒ නම්
හැම ආත්මයක මා ඔබව සොයා එන්නම්
හැම ආත්මයෙක මා ඔබව සොයා ඒ නම්
Written by: Yuki Navaratne
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...