album cover
Aadari
album cover
Aadari was released on April 3, 2020 by YUKIBEATZ as a part of the album Aadari - Single
April 3, 2020
LabelYUKIBEATZ
BPM
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

මම තනියට අරගෙන ආව මල
මගේ තනියට උඹ එන මග බලන
නැති තැන නුඹේ රුව දකිනා සද
මගේ තනියට උන් නුඹ නෑ නේ අද
ඈතින් මම ඉන්නම්
මෑතින් මම එන්නම්
දෑසින් දකින්නම්
නෑ නෑ නෑ
රෑකින් මත් වෙන්නම්
නෑවිත් මං ඉන්නම්
මං ඉන්නෙ හදේ
නෑ නෑ නෑ නෑ
කෝ කෝ කෝ
මගේ ආදරී
කෝ කෝ කෝ
මගේ ආදරී
කෝ කෝ කෝ
මගේ ආදරී
මගේ ආදරී
කෝ කෝ කෝ
මගේ ආදරී
කෝ කෝ කෝ
මගේ ආදරී
මේ රැය නම්
හිතනවට වඩා මං
තනියෙන් තනිවූවා
වෙලාවක් නම් නෑ
මේ ලෝකේ මං ආ
ආදරියේ මා
කෝ කෝ කෝ
මගේ ආදරී
කෝ කෝ කෝ
මගේ ආදරී
කෝ කෝ කෝ
මගේ ආදරී
කෝ කෝ කෝ
මගේ ආදරී
කෝ කෝ කෝ
මගේ ආදරී
මගේ ආදරී
Written by: Yuki Navaratne
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...